Author : Admin

Colombo Today Local News

ආහාර සිරවූ සිඟිත්තියක් මව රෝගී වීමෙන් මිය යයි

Admin
තම සිගිති දියණියට ආහාර කවමින් සිටි 26 හැවිරිදි මවට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා ආහාර ගනිමින් සිටි දියණිය ආහාර උගුරේ සිරවිමෙන් ජිවිතක්ෂයට පත් වි...
Colombo Today Local News

ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත ගෑස් මිල යළි අඩු වෙයි

Admin
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල නැවතත් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ, ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත...
World

ටයිටන් පිපිරීම ගැන අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විශේෂ විමර්ශනයක් අරඹයි

Admin
අනතුරට ලක්වු ටයිටන් සබ්මැරීනය යම් පිපිරීමකට ලක්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය පියවර ගෙන තිබේ. උතුරු අත්ලන්තික් සාගරයේ මුහුදු බත් වූ ටයිටැනික්...
Colombo Today Local News

අද සිට ඖෂධ වර්ග 60ක මිල පහළට

Admin
ඖෂධ වර්ග 60 ක මිල සංශෝධනය අද (26)දින සිට ක්‍රියාත්මක වේ. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය, පසුගිය 15 වැනිදා නිකුත් කෙරුනු අතර අද සිට ඖෂධ...
Colombo Today Local News

අපරාධකරුවන්ට රටින් පනින්න හොර පාස්පෝට් හදපු 3ක් දැලේ..

Admin
විවිධ අපරාධකරුවන්ට රටින් පැන යාම සඳහා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකස් කිරීමේ සිද්ධියකට අදාළව පුද්ගලයින් තිදෙනෙකු කඩවත සහ හෝමාගම ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබේ. කඩවත...
Colombo Today Local News

අස්වැසුම වැඩසටහන හරහා සමෘද්ධි ප්‍රතිලාභය අහිමිවූවන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකියි.

Admin
සමෘද්ධිලාභීන් සඳහා මේ මාසය තුළත් නියමිත පරිදි ප්‍රතිලාභ හිමිවන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කරන්නේ, අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ...
Colombo Today Local News

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට එරෙහි සිතාසිය බලරහිත කරයි

Admin
අරගලකරුවන් පිරිසක් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට...
Colombo Today Local News

නිවසේ විදුලි සෝපාන කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමැති මරුට

Admin
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන වෛද්‍ය පී.එම්.පී.බී සිරිල් මහතා සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තුන්වැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරන අතරවාරයේ එම විදුලි සෝපානය කඩා වැටීමෙන්...
Colombo Today Local News

යුරෝපා සංචාරය නිමා කර ජනපති යළි දිවයිනට

Admin
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංචාරය නිමා කරමින් අද (26) උදෑසන යළි දිවයින ට පැමිණ තිබේ. පසුගිය 17 වන දා බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක්...
Colombo Today Local News

දරුවන් දෙදෙනෙක් මහවැලියට බිලි වෙයි

Admin
පල්ලෙකැලේ තැන්නේකුඹුර පාළම අසල මහවැලි ගඟේ තම ඥාතීන් සමග දිය නාමින් සිටි දරුවන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ. දියේ ගිලී ඇති දරුවන් දෙදෙනා මහනුවර රෝහලට...