Colombo Today Local News වල් ඌරන් දඩයමට ඇඳ තිබූ විදුලි රැහැනක පැටලී මවක් මිය යයි – දරු දෙදෙනාත් රෝහලේAdmin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 නාගොල්ලාගම තිඹිරිවැව ප්‍රදේශයේ ගෙවත්තක වල් ඌරන් දඩයම් කිරීම සඳහා නීති විරෝධී ලෙස ඇඳ තිබූ විදුලි රැහැනක පැටලී මවක් මියගොස් මිය ගොස් ඇයගේ දියණිය හා පුතාටද... Read more
Colombo Today Local News උණ්ඩ ප්‍රවාහනය කළ කෝප්‍රල්- සාජන් මේජර් පොලිස් අත්අඩංගුවටAdmin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 විවිධ ගිනි අවි වලට යොදන උණ්ඩ සහ හිස් පතුරම් කොපු ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදා සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනකු අකුරණ නගරයේ දී අත්අඩංගුවට... Read more
Colombo Today Local News අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසල වෙඩි තැබීමක්Admin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ආසන්නයේ සිදුකළ වෙඩිතැබීමකින් බරපතළ තුවාල ලැබූ අයෙකු රෝහල්ගතකර ඇති බව වාර්තා වේ. වෑන් රථයකින් ගමන් කරමින් සිටි අයෙකු ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි... Read more
Colombo Today Local News ලොව පළමු වරට පිළිකා මඩින්න එන්නතක්Admin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 පිළිකා රෝගීන් සඳහා ලොව පළමු වරට එන්නතක් හඳුන්වාදීමට එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) සූදානම් වෙයි. එමඟින් ප්‍රතිකාර කාලසීමාව 75%කින් පමණ අඩුකර ගත හැකි වෙතැයි පර්යේෂකයෝ... Read more
Uncategorized රජය හිඳුණු ජලාශ වල මැණික් නිධි ගොඩ ගන්න යයිAdmin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 ජලාශ සිඳී යාමත් සමග ඒ ආශ්‍රිත මැණික් නිධි ගොඩගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. පරිසරයට හානියක් නොවන පරිදි මැණික් නිධි ගොඩගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නැයි,... Read more
Colombo Today Sports News ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..Admin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (31) පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය. තරගයට... Read more
World මෙක්සිකෝවෙන් කොකේන් රාත්තල් 10,000ක් සොයාගනීAdmin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 මෙක්සිකෝවේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයකදී කොකේන් රාත්තල් 10,000කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙක්සිකානු නාවික හමුදාව විසින් අධිවේගී බෝට්ටු ලුහුබැඳීමකදී... Read more
Colombo Today Local News වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ රත්කරව්වේ ජිනරතන හිමිට වරෙන්තුAdmin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 අන්තරේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට අද(31)දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ. ඒ ඔවුන් වගඋත්තරකරුවන් කර... Read more
Colombo Today Local News හලාවත – මීගමුව පෞද්ගලික බස් වර්ජනය අවසන්Admin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 මාර්ග අංක 907 හලාවත මීගමුව පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය අවසන්කි කිරීමට සීමාසහිත හලාවත මගී ප්‍රවාහන සමාගම තීරණය කර තිබේ. ඒ අනුව... Read more
World උතුරු කොරියා තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයිAdmin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 උතුරු කොරියාව විසින් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබේ. කෙටි දුර මිසයිල දෙකක් මෙලෙස අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම මිසයිල දකුණු... Read more