Colombo Today Local News 2022 උසස් පෙළ ප්‍රතිඵල අදAdmin4 September 20234 September 2023 by Admin4 September 20234 September 20230 උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල අද (04) සවස් වන විට නිකුත් කෙරෙනු ඇතැයි වාර්තා වේ. මේ අතර මීළඟ උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය වෙනස් කිරීමේ... Read more
Colombo Today Local NewsUncategorized ගොවීන්ට නව තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක්Admin4 September 20234 September 2023 by Admin4 September 20234 September 20230 ගොවීන්ට අලුත් තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක් ඇරැඹු බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය (ASMP)... Read more
Colombo Today Local News කොල්ලුපිටිය මුහුදු වෙරළේ මළසිරුරක්Admin4 September 20234 September 2023 by Admin4 September 20234 September 20230 කොල්ලුපිටිය මුහුදු වෙරළේ තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් හමුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.... Read more
Colombo Today Local News කොරියා තානාපතිනිය රුවන් විජයවර්ධන හමුවෙයිAdmin4 September 20234 September 2023 by Admin4 September 20234 September 20230 ශ්‍රී ලංකාවේ කොරියා ජනරජයේ තානාපතිනී මියොන් ලී මහත්මිය සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුව තිබේ.... Read more
Colombo Today Local News මෙරට රාජ්‍ය බුද්ධි සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර පැවති හමුවක් විකාශය කරන්න “චැනල් ෆෝ” සූදානමක්Admin4 September 20234 September 2023 by Admin4 September 20234 September 20230 ශ්‍රී ලංකාව පිළිබඳ මතභේදාත්මක වීඩියෝපටයක් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාව හෙට දිනයේ විකාශය කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි. මෙරට රාජ්‍ය බුද්ධි සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහ... Read more
World ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩමක් මිලදී ගනියිAdmin4 September 20234 September 2023 by Admin4 September 20234 September 20230 ඉන්දියාව පසුගිය 23 වැනිදා චන්ද්‍රයාන් 3 මෙහෙයුම සාර්ථක කර ගැනීමත් සමඟ ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙකු සහ අධ්‍යාපනඥයෙකු වන 49 හැවිරිදි රුපේෂ් මෑසන් සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදී... Read more
Colombo Today Local News ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් මියගිය රෝගියාගේ ජෛව සාම්පල ඉන්දියාවට..Admin4 September 20234 September 2023 by Admin4 September 20234 September 20230 කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු මියගිය පුද්ගලයාගේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා ඉන්දියාවට යවා ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරිය මහතා... Read more
Colombo Today Local News තලංගම හෝටලයක කාන්තා මළ සිරුරක්Admin4 September 20234 September 2023 by Admin4 September 20234 September 20230 තලංගම ප්‍රදේශයේ හෝටලයක් තුළ මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබේ. මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මළ සිරුර පොලීසිය විසින් රැගෙන ගොස් ඇති... Read more
Colombo Today Local News අද සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 12.5% කින් ඉහළටAdmin4 September 20234 September 2023 by Admin4 September 20234 September 20230 ඉහළ දැමූ බහාලුම් ප්‍රවාහන ගාස්තු අද(04) සිට ක්‍රියාත්මක වෙයි. එක්සත් වෘත්තීය බහාලුම් ප්‍රවාහකයින්ගේ සංගමයේ සභාපති විමලසේන වර්ණසිංහ මහතා සඳහන් කළේ, ඉන්ධන මිළ ඉහල දැමීමට සාපේක්ෂව... Read more
World මංගල උත්සවයක දී වෙඩිතැබීමක් – දෙදෙනෙක් මරුටAdmin4 September 20234 September 2023 by Admin4 September 20234 September 20230 කැනඩාවේ ඔටාවා හි මංගල උත්සවයක දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා... Read more