Author : Admin

Colombo Today Local News

ගංජා ගස් දහසක හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

Admin
තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම ගංජා හේනේ සරුවට වගා...
Colombo Today Local News

රත්‍රන් තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අල්ලයි

Admin
නීතිවිරෝධි ලෙස රන් භාණ්ඩ තොගයක් රැගෙන දිවයිනට පැමිණි ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් 26 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාව වැඩිදුර...
Colombo Today Local News

G77 රාජ්‍ය නායක සමුළුව අද කියුබාවේ හවානා නුවරදී..

Admin
G77 රාජ්‍ය නායක සමුළුව කියුබාවේ හවානා නුවරදී අද (15)දින ආරම්භ වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සමුළුවට සහභාගි වීමට නියමිත ය. සමුළුවට සහභාගි වීමට ජනාධිපතිවරයා දිවයිනෙන්...
Colombo Today Local News

ආර්ථික බංකොළොත් වෙන්න හේතු අහන්න කබ්රාල් කැඳවයි

Admin
ආර්ථික බංකොළොත්භාවය සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15)දින කැඳවා තිබේ. එහි සභාපති පාර්ලිමේන්තු...
Colombo Today Local News

කඩ කාමරයක් තුළ මියගිය කාන්තා මළ සිරුරක් හමු වෙයි

Admin
දොම්පේ පොලිස් වසමේ ගිරිදර හන්දිය ප්‍රදේශයේ කඩ කාමරයක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් ඊයේ (14) දහවල් හමුවී තිබේ. මියගොස් ඇත්තේ අවුරුදු 30ක් පමණ...
Colombo Today Local News

“බඩුත් එක්ක හොරු අහුවෙලා…” රහීම් රජයට කළ කෝටි 20ක පාඩුවක් ගැන හෙළිදරව්වක්

Admin
පුත්තලම පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා විසින් වසර ගණනාවක් පුරා රජයට අයත් අක්කර 214ක භූමියක් අනවසරයෙන් භුක්ති විඳ ඇතැයි පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී...
Colombo Today Local News

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 17ක් අත්අඩංගුවට

Admin
ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඊයේ(13) සවස්...
Colombo Today Local News

බැංකු පනත් දෙක සම්මත වී මාස දෙකකට පසු බලාත්මක වෙයි

Admin
ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත එම පනත් සම්මත වී මාස දෙකකට පසු අද (14)දින සිට බලාත්මක විය. කතානායක...
Colombo Today Local News

විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවන්න රජයේ අවධානය

Admin
විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ, මේ සම්බන්ධයෙන් වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට...
Colombo Today Local News

2023 උසස් පෙළ කාලසටහන මෙන්න

Admin
අපොස උසස් පෙළ විභාගය 2023 ලබන නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් මස 21 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අපොස උසස් පෙළ...