Author : Admin

Colombo Today Local News

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රියක්

Admin
තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රිය සේවාවක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය පාලක මැදිරි කාර්යාලය සඳහන් කරන්නේ, තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයෙන්...
Colombo Today Local News

පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය 21, 22

Admin
පාස්කු ඉරුදින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන (21) බ්‍රහස්පතින්දා සහ ලබන 22 සිකුරාදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය...
Colombo Today Local News

මෙරට ආර්ථික වර්ධනය පසුබසී

Admin
2023 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී 2022 එම කාර්තුවට සාපේක්ෂව මෙරට ආර්ථිකය 3.1%කින් සංකෝචනය වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 2022 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී...
Colombo Today Local News

තවත් ආයතන හයක ලොක්කෝ කෝප් කමිටුවට කැඳවයි

Admin
විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු තවත් ආයතන හයක් ඉදිරි දිනවල පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප්...
Colombo Today Local News

ගුණානුස්මරණ පිංකමේදී මල් වට්ටියක් 84000 කට වෙන්දේසි වෙයි

Admin
වැලිගම බටවල පාතේගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති මල් වට්ටි වෙන්දේසියකදී ඉතාමත් අලංකාරව නිර්මාණය කරන ලද චෛත්‍යයක අනුරුව සහිත මල් වට්ටියක් රුපියල් 84000 ක ඉහළ මුදලකට පසුගිය...
Colombo Today Local News

ලාංකික දෙමළ සරණාගතයන්ට තමිල්නාඩුවේ නිවාස

Admin
තමිල්නාඩු ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 13ක සරණාගත කඳවුරු වල සිටින ශ්‍රී ලාංකික දෙමළ වැසියන් වෙනුවෙන් ඉදිකළ නිවාස 1591ක් නිල වශයෙන් ඔවුන්ට භාර දීමේ නිල උත්සවය තමිල්නාඩු මහ...
Colombo Today Local News

මාස අටට මොණරාගල රක්ෂිත 42ක ගිනි ගැනීම්

Admin
මෙම වසරේ මුල් මාස අට තුළ පමණක් මොණරාගල දිස්ත්‍රික්කයේ රක්ෂිත හතලිස් දෙකක පමණ ගිනි ගැනීම් වාර්තා වී ඇති බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි....
UncategorizedWorld

ගුවන් ධාවන තරගයේ දී යානා දෙකක් එකිනෙක ගැටී නියමුවන් දෙදෙනෙක් මරුට

Admin
අමෙරිකාවේ නෙවාඩා හි රෙනෝ නගරයේ පැවති ජාතික ශූරතා ගුවන් ධාවන තරගයේ දී සිදුවු අනතුරකින් ගුවන් නියමුවන් දෙදෙනෙකු මියගොස් තිබේ. ගුවන් තරගය අතරතුර යානා දෙකක් ගොඩබෑමට...
World

පුටින් සහ රුසියාව ඔවුන්ගේ ආයුධ බිම තැබුවොත් සාමය ලැබෙනු ඇති – නේටෝ ප්‍රධානියා

Admin
යුක්‍රේනයේ පවතින යුද්ධය ඉක්මනින් නිමාවක් නොවනු ඇතැයි නේටෝ ප්‍රධානියා අනතුරු අඟවා තිබේ. නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසන්නේ රුසියාවට එරෙහි කියෙව්හි ප්‍රතිප්‍රහාර දිගටම කරගෙන යන බවත්...
Colombo Today Local News

විදුලිය,ඛණිජ තෙල් සහ සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

Admin
විදුලිය,ඛණිජ තෙල් සහ සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මිය විසින් නිකුත් කර ඇති එම අතිවිශේෂ...