Colombo Today Local News ජනපති බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා හමු වෙයිAdmin20 September 202320 September 2023 by Admin20 September 202320 September 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව නිව්යෝර්ක් නුවරදී සිදු විණි. දකුණු ආසියානු කලාපීය රටවල් දෙකක් ලෙස දෙරට අතර... Read more
Colombo Today Local News රු. කෝටියකට අධික හෂීෂ් තොගයක් ඔරුගොඩවත්තේදී රේගු භාරයටAdmin20 September 202320 September 2023 by Admin20 September 202320 September 20230 බෙල්ජියමේ සිට මෙරටට ආනයනය කළ බහාලුමක තිබූ පාර්සලයක රුපියල් එක් කෝටි හැට හතර ලක්ෂ හැත්තෑ දහසක් වටිනා හෂීෂ් තොගයක් ඔරුගොඩවත්ත බහාලුම් පර්යන්තයේදී සොයා ගෙන තිබේ.... Read more
Colombo Today Local News මසුන් අල්ලන්න ගිය තරුණයෙක් ඔරුව පෙරළී ජීවිතක්ෂයටAdmin20 September 202320 September 2023 by Admin20 September 202320 September 20230 කුච්චවේලි මදුරන්කුඩා කලපු ප්‍රදේශයේදී ඊයේ (19) දහවල් දියේ ගිලී තරුණයෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ අවුරුදු 19ක් වූ මදුරන්කුඩා,සෙන්දූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මදුරන්කුඩා කලපු ප්‍රදේශයේ මසුන් ඇල්ලීම... Read more
Colombo Today Local News දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණයේ අතුරු වාර්තාවක් ලබන මාසයේ කැබිනට් මණ්ඩලයටAdmin20 September 202320 September 2023 by Admin20 September 202320 September 20230 දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳ අතුරු වාර්තාවක් ලබන මස මුල කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ඒ සඳහා පත් කළ කමිටුව පවසයි. එහි සභාපතිවරාය හා ගුවන්... Read more
World නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ භූකම්පනයක්Admin20 September 202320 September 2023 by Admin20 September 202320 September 20230 නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ අද (20) උදෑසන භූකම්පනයක් සිදුව තිබේ. එරට වෙලාවෙන් උදෑසන 9.20ට පමණ වාර්තා වූ එම භූකම්පනය රික්ටර් මාපකයේ 6.2ක් ලෙස සඳහන් වී... Read more
Colombo Today Local News සිරුරක් ගමන් බෑගයක දමා ගිය සිද්ධියේ සුල මුල හෙළි වෙයි – එකම පවුලේ පියා පුතුන් දෙදෙනා ඇතුළු 6ක් අත්අඩංගුවටAdmin19 September 202319 September 2023 by Admin19 September 202319 September 20230 පුද්ගලයෙක්ට පහර දී ඝාතනය කර සිරුර ගමන් බෑගයක දමා සීදුව දඬුගංඔය ඉවුර ආසන්නයේ දමා යාමේ සිද්ධියට සම්බන්ධ එකම පවුලේ පියා පුතුන් දෙදෙනා ඇතුලු සැකකරුවන් හය... Read more
Colombo Today Local News ලංකාව චිකාගෝවක් වෙලා – මන්ත්‍රී දයාසිරි කියයිAdmin19 September 202319 September 2023 by Admin19 September 202319 September 20230 ඇමරිකාවේ චිකාගෝ වල වගේ මිනිස්සු පාරේ වෙඩි තබා මරණ තැනට පත්වී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. ආයෝජකයන්ට එන්න නම් සාමයක් සහජීවනයක් තිබිය... Read more
Colombo Today Local News 2023 උසස් පෙළ කාලසටහන යාවත්කාලීන කරන්නැයි පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්Admin19 September 202319 September 2023 by Admin19 September 202319 September 20230 උසස් පෙළ සිසුන්ගේ කාලසටහන යාවත්කාලීන කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය අද (19)දින පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළාය. උතුරු-නැගෙනහිර ඇතුළු සෙසු දුෂ්කර ප්‍රදේශයන්හි පාසල්වල විෂය නිර්දේශය... Read more
Colombo Today Local News නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව සජබ අධිකරණයටAdmin19 September 202319 September 2023 by Admin19 September 202319 September 20230 නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව අධිකරණයට යෑමට සමගි ජන බලවේගය පක්ෂය සැලසුම් කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කියයි. එම පනත... Read more
Colombo Today Local News විදුලිබල මණ්ඩලයේ වර්තමාන සේවක සංඛ්‍යාව 23,419ක්Admin19 September 202319 September 2023 by Admin19 September 202319 September 20230 ලංකා විදුලිබල මණ්ඩලයේ වර්තමාන සේවක සංඛ්‍යාව 23,419ක් යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. විදුලිබල මණ්ඩලයේ සේවක සම්මතයන් සහ කාර්යයන් පිළිබඳව කළමණාකාරිත්වය සකස්... Read more