Colombo Today Local News

ලංකාව චිකාගෝවක් වෙලා – මන්ත්‍රී දයාසිරි කියයි

ඇමරිකාවේ චිකාගෝ වල වගේ මිනිස්සු පාරේ වෙඩි තබා මරණ තැනට පත්වී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ආයෝජකයන්ට එන්න නම් සාමයක් සහජීවනයක් තිබිය යුතු බව කී ජයසේකර මහතා දැන් පාර දිගේ අයිස් මත්ද්‍රව්‍ය විකුණන තැනට පත්වෙලා තිබෙන බව සඳහන් කළේය.

අද මහ බැංකුවත් කොතලාවල මහත්තයාගේ ගෝල්ඩන් කී එක වගේ වෙලා තියෙන බව පැවසූ මන්ත්‍රීවරයා එක පැත්තකින් ආර්ථික වශයෙන් බංකොලොත් ණය ගෙවන්නේ නැති රට අනෙක් පැත්තෙන් සාමය සහජීවනය කඩා වැටී තිබෙන බව පැවසීය.

කොළඹ වරාය නගරය ආශ්‍රිත රෙගුලාසි සම්මත කිරීමේ විවාදයට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

Related posts

සරසවි ප්‍රවේශය සදහා සිසුන් ලියාපංදිචිය අද සිට අරඔයි

colombotoday

අර්ජුනට එරෙහිව තිලංග නඩු යයි.. මැච් එක පැරදුනාට පසු විකට්ටුව ඇදයි කියලා

colombotoday

විග්නේෂ්වරන් නැවතත් පන්දම අතට ගනී.. හමුදාවට එරෙහිව ස්විස්ටර්ලන්තයට ගතු කියයි

colombotoday

වැට් බදු ඉහළ දමන්නේ මාස 9කට පමණයි.. ඉන්පසු දිගටම සහන

colombotoday

ඥාණසාර හිමියන් ඇතුළු පිරිස රැදී සිටි හෝටලය මියන්මාර හමුදාවෙන් වටකරයි !

colombotoday

රුපියල් කෝටි 20ක වංචාවක් : ලක් පොහොර හිටපු සභාපති අත්අඩංගුවට

colombotoday