World ඊශ්‍රායල – පලස්තීන ගැටුම් වලදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්Admin9 October 20239 October 2023 by Admin9 October 20239 October 20230 ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා... Read more
Colombo Today Local News වැලි ව්‍යාපාරීකයකුගේ විදුලිය විසන්ධි කර යද්දී දණ ගස්වා පහරදිලාAdmin9 October 20239 October 2023 by Admin9 October 20239 October 20230 විදුලිය විසන්ධි කිරීමේ නිරතව සිටි සේවකයින් දෙදෙනෙකුට මදුරන්කුලිය මුක්කු තොඩුවාව ප්‍රදේශයෙදී වැලි ව්‍යාපාරීකයකු ඇතුළු පිරිසක් අමානුෂීක ලෙස පහරදීමේන් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර... Read more
Colombo Today Local News කොළඹ ප්‍රධාන පාලම් දෙකක් දැඩි අවදානම් තත්වයකAdmin9 October 20239 October 2023 by Admin9 October 20239 October 20230 අවදානම් තත්ත්වයේ පවතින මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථානයට පිවිසීම සඳහා ඉදිකර ඇති ගුවන් පාලම් පිළිබඳ අද (09) දිනයේ තාක්ෂණික ඇගයීමක් සිදුකරන බව ජාතික... Read more
Colombo Today Local News සිවුදෙනකු තියුණු ආයුධ සමඟ අත්අඩංගුවටAdmin9 October 20239 October 2023 by Admin9 October 20239 October 20230 සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයෙක් අත්අඩංගුවට ගෙන ඔහු පදිංචිව සිටින දෙහිවල ධර්මපලාරාම පාරේ නිවසක් වටලා පරික්ෂා කිරීමේදී පුද්ගලයන් සිවුදෙනකු තියුණු ආයුධ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස්... Read more
World ෂාරුක් ඛාන්ට මරණ තර්ජනAdmin9 October 20239 October 2023 by Admin9 October 20239 October 20230 ඉන්දිය සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ට මරණ තර්ජන ඉල්ල වී තිබේ. ඒ හේතුවෙන් ඔහු අවට ආරක්ෂකයින් 6දෙනෙකු යෙදවීමට මහරාශ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන්ට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය... Read more
Colombo Today Local News දෙවුන්දර මුහුදේ දී අධි තාක්ෂණික සැටලයිට් යන්ත්‍රයක් සමඟ 6ක් අල්ලයිAdmin9 October 20239 October 2023 by Admin9 October 20239 October 20230 දෙවුන්දර ගැඹුරු මුහුදේ අධි තාක්ෂණික සැටලයිට් යන්ත්‍රයක් සන්තකයේ තබාගෙන යාත්‍රා කරමින් සිටි පුද්ගලයින් 6දෙනෙකු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් 6 දෙනා ඊයේ (08)දින කොළඹ... Read more
Colombo Today Local News මුලතිව් නීතිඥයෝ අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක්Admin9 October 20239 October 2023 by Admin9 October 20239 October 20230 ‘මුලතිව් විනිසුරුට සාධාරණය ඉටුකරනු, අධිකරණ විනිසුරුවන්ට බලපෑම් කිරීම නවතනු’ යන ඉල්ලීම් මුලිකරගෙන ‘මුලතිව් නීතිඥ සංගමය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිට අද (09)... Read more
Colombo Today Local News අභාවප්‍රාප්ත ජැක්සන්ගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දාAdmin9 October 20239 October 2023 by Admin9 October 20239 October 20230 අද (09) අලුයම අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතය. එදින සවස 3ට රාගම ශුද්ධවූ පේදුරු... Read more
Colombo Today Local News කළුතරට අද විශේෂ ආරක්ෂාවක්Admin9 October 20239 October 2023 by Admin9 October 20239 October 20230 “ත්‍රස්ත විරෝධී පනත ඉරා දමනු සමාජ මාධ්‍ය මර්දන පනත හකුලාගනු” යන මැයෙන් අද කළුතර නගරයෙන් ආරම්භ කිරීමට නියමිත මහජන කවුන්සලයේ විරෝධතා පාගමන හේතුවෙන් කළුතර නගරයේ... Read more
Colombo Today Local News මහ කන්නයට යුරියා පොහොර බෙදාහැරීම අද සිටAdmin9 October 20239 October 2023 by Admin9 October 20239 October 20230 ඉදිරි මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර අද (09)දිනයේ සිට බෙදාහැරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් රජයට අයත් පොහොර... Read more