Author : Admin

Colombo Today Local News

බම්බලපිටිය මුහුදු තීරයේ නාඳුනන අයෙකුගේ සිරුරක්

Admin
බම්බලපිටිය දුම්රියපළ ආසන්නයේ මුහුදු තීරයේ තිබී නාඳුනන අයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙන බව වාර්තා වේ. මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසයි....
Colombo Today Local News

කෝටි හතරක හෙරොයින් සමඟ හිටපු පීසී අල්ලයි

Admin
වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි හතරක් පමණ වන බවට පැවසෙන හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ තුනයි ග්‍රෑම් 95ක් සමඟ වැඩ තහනමට ලක්වූ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු...
World

බන්ධනාගාරගත කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇප

Admin
බන්ධනාගාරගත කළ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇප බැදුම්කරයක් මත මුදාහැර ඇති බව විදෙස් මාද්‍ය පවසයි. ජෝර්ජියා මැතිවරණය කඩාකප්පල් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ෆුල්ටන්...
Colombo Today Local News

මට්ටක්කුලියේ දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

Admin
මට්ටක්කුලිය ජෝර්ජ් පීරිස් මාවතේ දෙපිරිසක් අතර ඊයේ (24) රාත්‍රී හටගත් ගැටුමකින් කැපුම් තුවාල ලැබූ පුද්ගලයකු මියගොස්, තවත් පුද්ගලයකු තුවාල ලබා තිබේ. ජෝර්ජ් පීරිස් මාවතේ දෙපිරිසක්...
Colombo Today Local News

කුලියාපිටියේ වෙඩි තැබීමක්

Admin
කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ කුරුඳුකුඹුර හන්දියේ දී ඊයේ (24) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි හෙට්ටිපොල පොලිසිය පවසයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ මූනමල්දෙනිය...
World

ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේදී බාරවෙයි

Admin
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේදී බාරවී තිබේ. 2020දී පැවැත්වුණු මැතිවරණයේදී ඔහු ලත් පරාජය වෙනස් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව ඔහුට එල්ල කර...
Colombo Today Local News

දැඩි උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin
උතුරුමැද සහ නැගෙනහිර පළාත් වලට මෙන්ම වව්නියා, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවලට අද(25) දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය...
Uncategorized

පොල්පිටිය – හම්බන්තොට විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට එක් වෙයි

Admin
පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට අද (24)දින එක් කර තිබේ. පොල්පිටිය සිට හම්බන්තොට නව විදුලි සම්ප්‍රේෂණ මාර්ගය සඳහා ආසියානු සංවර්ධන...
Colombo Today Local News

මන්නාරම වෙඩි තැබීමක් – දෙදෙනෙකු මරුට

Admin
මන්නාරම, අඩම්පන්, මුල්ලිකන්ඩල් ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. මිය ගිය දෙදෙනා යතුරු පැදියකින් යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය සඳහන්...
Colombo Today Local News

පවතින සහල් තොග මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් – කෘෂිකර්ම ඇමති කියයි

Admin
පවතින සහල් තොග එළැඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් බැවින් පිටරටින් සහල් ගෙන්වීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ගොවියන්ට...