Colombo Today Local News

ඩඩ්ලිගේ රාජ්‍යයට රජයෙන් පනී

අරලිය සහල් ව්‍යාපාරයේ ප්‍රධාන සහල් නිෂ්පාදනාගාරයන්ට අද පාරිභෝගික සෙවා නිලධාරියේ අධිකාරි නිලධාරීන් ඇතුළු වී තිබේ.

ඒ ඒවායේ ඇති සහල් සහ වී තොග පරීක්ෂා කිරීමටයි.

මෙම සහල් ව්‍යාපාරය ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට අයත් වූවකි.

එහිදී පාරිභෝගික සේවා අධිකාරි නිලධාරින් නිෂ්පාදනාගාරයේ ප්‍රධාන නිලධාරීන් සමග සාකච්ඡා කර ඇත.

එම සහල් නිෂ්පාදනාගාරයෙන් දෛනිකව කීරී සම්බා කිලෝ ලක්ෂ දෙකක් හා නාඩු කිලෝ ලක්ෂයක් සකස් කරන බව ඔවුන් එහිදී දැනුම්දී ඇත.

මාස දෙකකට ප්‍රමාණවත් සහල් නිෂ්පාදනාගාරය සතුව ඇති බව ඔවුන් එහිදී සඳහන් කර ඇත තවදුරටත් කර තිබේ.

Related posts

කිරිබත්ගොඩ පාළු නිවසකින් කාන්තා මළසිරුරක් හමුවෙයි

colombotoday

කතානායක ඉවතට?

colombotoday

විදුලිය ගාස්තු ඉහළ දැමීම ගැන අද පාර්ලිමේන්තුවේදී විවාදයක්..

colombotoday

ජනාධිපති මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් විවිධ රටවල් සමග සිදුකරන අපනයන නවතීවි – ඇමති චම්පික රණවක

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ඇමති සජිත්ගේ පොරොන්දු කුණු කුඩේට – නිවාස සංවර්ධන අධිකාරිය වැලිඔය සිංහලයන්ට කෙලී

colombotoday