Colombo Today Sports News

ශ්‍රේණිගත කිරීම් වලින් මහීෂ් උඩට

නවතම ICC T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ සමත් වී තිබේ.

ඒ අනුව මහීෂ් එම ශ්‍රේණිගත කිරීම්වල 3වන ස්ථානයට පත්ව තිබෙන්නේ ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින්.

එමෙන්ම වනිඳු එම ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව ඔහු නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල රැඳී සිටින්නේ 06වන ස්ථානයේයි.

Related posts

තවත් ලක් පුතෙක් සාග් මීටර් 200 රනින් සරසයි

colombotoday

දණහිසේ අබාදය හේතුවෙන් මාලිංගට නවසීලන්ත එක්දින තරග අහිමිවේ..

colombotoday

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට

colombotoday

පිතිකරුවන්ගේ බියකරු සිහිනය වනිඳු හසරංග – ICCයෙන් වීඩියෝවක් එළියට

Admin

3 වන T20 තරඟයෙනුත් ශ්‍රී ලංකාව පරාජය වේ

colombotoday

ඉන්දීය ප්‍රිමියලීග් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නොගැනීම කණගාටුවට කරුණක් – මහේල කියයි

colombotoday