Colombo Today Local News

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් වියදම් කල මුදල් මෙන්න

පසුගිය ජනාධිපතිවරණයේදී වැඩිම මුදලක් වැය කර ඇත්තේ සමගි ජන බලවේග පක්ෂයෙන් ඉදිරිපත්වූ සජිත් ප්‍රේමදාස මහතාය. ඔහු වැය කර ඇති මුදල රුපියල් කෝටි 112කි.

දෙවනුව වැය කර ඇත්තේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු වැය කර ඇති මුදල රුපියල් කෝටි 99කි( රුපියල් 990,327,687.16).

තෙවනුව වැය කර ඇත්තේ ජාතික ජන බලවේග පක්ෂයෙන් තරග කළ අනුර කුමාර දිසානායක මහතාය. ඔහු වැය කර ඇති මුදල රුපියල් කෝටි 52කි( රුපියල් 527,999,889.38).

සිව්වෙනුව වැය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරග කළ නාමල් රාජපක්ෂ මහතාය. ඔහු වැය කර ඇති මුදල රුපියල් කෝටි 38කි(රුපියල් 388 ,939,085.00).

මෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිම මුදල ලෙස රුපියල් එකසිය අසූහය කෝටි අසූ දෙලක්ෂ අනූඅට දහස් පන්සිය අසූහයකි. (රුපියල් 1,868,298,586කි.)

Related posts

මාදුගැටේ වැව හැදුවොත් සිංහරාජයට වෙන දේ ගැන යුනෙස්කෝ කණ්ඩායම ඇමැති චමල් රාජපක්ෂට දැනුම් දෙයි

colombotoday

ශ්‍රීලනිප – පොදුජන පෙරමුණු අලුත් සන්ධානයක්… ‘පොහොට්ටුව‘ ඉවතට…

colombotoday

දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබේ

colombotoday

ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරුවෙක් අල්ලයි

Admin

ආණ්ඩුවේ මන්ත්‍රීලාට සියළු දීමනාවලට අමතරව රු. ලක්ෂ 3ක මාසික සහන මල්ලක්

colombotoday

කළුතර සිසුවියගේ මරණයට අදාල ප්‍රධාන සැකකරු අල්ලයි

Admin