Colombo Today Local News සතොස භාණ්ඩ 10ක මිල පහළටAdmin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ. සතොස කිරිපිටි මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල 940කි.... Read more
Colombo Today Local News නිෂ්පාදකයන් බිත්තර මිල අඩු කරන්න බැ කියයි…Admin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 ඉන්දියාවෙන් බිත්තර ආනයනය නැවත ආරම්භ කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (13)දින පැවසීය. බිත්තර නිෂ්පාදකයන් සමඟ අද පැවැති සාකච්ඡාවකින්... Read more
Colombo Today Local News පොල් අස්වැන්න ගෙඩි මිලියන 400කින් පහළටAdmin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 පොල් අස්වැන්න පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නයනී ආරච්චිගේ මහත්මිය පවසයි. පොල් ගෙඩි මිලියන 400 කට අධික සංඛ්‍යාවකින් අස්වැන්න... Read more
Colombo Today Local News ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අරී…Admin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 කිලිනොච්චිය, ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අද(15) අලුයම විවෘත කළ බව උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු පළාත් අධ්‍යක්ෂ ඉංජිනේරු එන්.සුදාකරන් මහතා පවසයි. අක්කර අඩි එක්ලක්ෂ විසිදහසක... Read more
Colombo Today Local News විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස ගැන අධිකරණයෙන් නියෝගයක්Admin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (15)දින නියෝග කර තිබේ. රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ... Read more
Colombo Today Local News ලෝක අභියෝග ජය ගත හැකි රණවිරුවෙක් නිර්මාණය කරනවාAdmin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවකු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නව යුද උපක්‍රම, තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා... Read more
Colombo Today Local News අනියම් ඇසුර දෙදරු පියාගේ ඝාතනයෙන් කෙළවර වෙයිAdmin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 හංවැල්ල තුම්මෝදර මංසන්ධිය ආසන්නයේදී ඇඟලුම් බස් රථයක රියදුරෙකු අද (15) උදෑසන කපාකොටා ඝාතනය කර තිබේ. හංවැල්ල පොලීසිය සඳහන් කරන්නේ, ඝාතනයට ලක්වූ පුද්ගලයා අද උදෑසන 5.55ට... Read more
Colombo Today Local News වැලිකඩ ජේලර් ඝාතනයේ සැකකරු අයිස් සමඟ අත්අඩංගුවටAdmin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පුහුණු ජේලර්වරයෙකු ඝාතනය සම්බන්ධයෙන් ඇප මත සිටින කතන්දිනය සුද්දාගේ ප්‍රධාන ගෝලයකු බව කියන වෑල්ඩින් රුවන් අයිස් මත්ද්‍රව්‍ය සහ ආයුධ ළඟ තබාගෙන සිටියදී... Read more
Colombo Today Local News තැඹිලි ඩොලර් කරන්න වැඩපිළිවෙළක්Admin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 අපනයනය ඉලක්ක කර ගනිමින් තැඹිලි වගාව ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, මෙරට ප්‍රථම තැඹිලි වගා ආදර්ශ... Read more
Colombo Today Local News පොහොට්ටුවේ මහ සම්මේලනය අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීAdmin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනය අද (15)දින පැවැත්වීමට නියමිතව තිබේ. ඒ සඳහා පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු... Read more