Colombo Today Local News වරාය පරිශ්‍රයේ උද්ඝෝෂණය නවත්වන්නැයි කළ ඉල්ලීම් අධිකරණයෙන් ඉවතටAdmin28 December 202328 December 2023 by Admin28 December 202328 December 20230 වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව වරාය පරිශ්‍රයේ අද(28) දින පවත්වන උද්ඝෝෂණය සහ පෙළපාලිය වළක්වන ආඥාවක් නිකුත්... Read more
Colombo Today Local News ජනපති අල්ලස් කොමිසම පත් කරයිAdmin28 December 202328 December 2023 by Admin28 December 202328 December 20230 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල මහතා පත් කර තිබේ. චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ් රාජපක්ෂ මහත්වරු කොමිසමෙි අනෙකුත් සාමාජිකයන් ලෙස පත්... Read more
Colombo Today Local News කාන්තාවන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටී රෝහලේ…Admin28 December 202328 December 2023 by Admin28 December 202328 December 20230 නොර්වුඩ් ඉන්ජස්ට්‍රි තේ වත්තේ බීරට් කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටිමෙන් අද(28)දින බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික... Read more
Colombo Today Local News කුඩු රොෂාන්ගේ මිලියන 55ක දේපොළ පොලිස් භාරයට ගනීAdmin28 December 202328 December 2023 by Admin28 December 202328 December 20230 නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ‘කුඩු රොෂාන්’ නැමැත්තාට අයත් රුපියල් මිලියන 55ක් පමණ වටිනා දේපොළ පොලිස් භාරයට ගෙන තිබේ. ජා-ඇළ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සහ සුඛෝපභෝගී... Read more
Colombo Today Local News පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ට පහර දුන් 5කට වැඩ වරදීAdmin28 December 202328 December 2023 by Admin28 December 202328 December 20230 විශාල පිරිසක් බලා සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ට පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණය අසලදී යකඩ පොල්ලකින් අමානුෂික ආයුරින් පහරදී බරපතල තුවාල සිදුකළ තීරෝද රථ රියදුරකු ඇතුළු... Read more
Colombo Today Local News මාතර බන්ධනාගාරයට එන රැඳවියන් අගුණකොළපැලැස්සටAdmin28 December 202328 December 2023 by Admin28 December 202328 December 20230 මාතර බන්ධනාගාරයට රැගෙන එන රැඳවියන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ, මාතර බන්ධනාගාරයේ මොළේ උණ රෝගය පැතිරීමේ අවදානම හේතුවෙනි. මේ අතර අවදානම්... Read more
Colombo Today Local News මාරවිල මුහුදේ අතුරුදන් වු සිසුවාගේ සිරුර ගොඩ ගසයිAdmin28 December 202328 December 2023 by Admin28 December 202328 December 20230 මාරවිල – මූදුකටුව ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවාගේ සිරුර අද(28) පෙරවරුවේ එම ස්ථානයටම ගොඩ ගසා තිබියදී ප්‍රදේශයේ ධීවරයින්ට හමුවු බව මාරවිල... Read more
World ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයිAdmin28 December 202328 December 2023 by Admin28 December 202328 December 20230 ඊශ්‍රායලය තම ගොඩබිම් ප්‍රහාර, මධ්‍යම ගාසාවේ සරණාගත කඳවුරු දක්වා විහිදුවා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ. ගත වූ දින කිහිපයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් බුරෙයිජ්, නුසෙයිරාත්... Read more
Colombo Today Local News කොල්ල කෑ තීරෝද රථයකින් රන් මාල කොල්ල කෑ කල්ලියක් පොලිස් දැලේAdmin28 December 202328 December 2023 by Admin28 December 202328 December 20230 කොල්ල කන ලද තීරෝද රථයකින් ගොස් රන්මාල කොල්ලකා ඒවා විකිණීම සඳහා පිටකොටුව හෙට්ටිවිදියට පැමිණ සිටි තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසයි. එම... Read more
World සුපිරි නළු විජයකාන්ත් කොරෝනා ආසාදනය වී මරුටAdmin28 December 202328 December 2023 by Admin28 December 202328 December 20230 ජනප්‍රිය කොලිවුඞ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වී තිබේ. ‘ඩී.එම්.ඩී.කේ.’ හෙවත් දේශිය මුර්පොක්කු ද්‍රවිඩ කසාගම් පක්ෂයේ නිර්මාතෘවරයා ලෙස ද සැලකෙන විජයකාන්ත්, මියගොස් ඇත්තේ... Read more