Colombo Today Local News සියෝමි සමාගමේ පළමු විද්‍යුත් මෝටර් රථයAdmin12 March 202412 March 2024 by Admin12 March 202412 March 20240 ලෝකයේ විශාලතම මෝටර් රථ වෙළෙඳපොළ චීනය ලෙස සැලකෙයි. එහි විද්‍යුත් මෝටර් රථ සඳහා ද ඇත්තේ දැඩි ඉල්ලුමකි. මේ වනවිට ටෙස්ලා සහ BYD වැනි සමාගම් චීන... Read more
Colombo Today Local News උඩරට වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කරයිAdmin12 March 202412 March 2024 by Admin12 March 202412 March 20240 බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විඳුර වික්‍රමනායක මහතා පවසන්නේ උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව යි. උඩුගං බලා... Read more
Colombo Today Local News කිරිපිටි මිල පහලටAdmin12 March 202412 March 2024 by Admin12 March 202412 March 20240 වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේ සිකුරාදා සිට කිරිපිටි කිලෝවක මිල රු 100ත් 150ත් අතර මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව යි.... Read more
Colombo Today Local News ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට ටී.සී.ඒ. ධනපාලAdmin12 March 202412 March 2024 by Admin12 March 202412 March 20240 නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල මහතාව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ අදාළ උසස්වීම ජාතික පොලිස්... Read more
Colombo Today Local News අලිවැට සංරක්ෂණයට නිලධාරීන් 4,500ක්Admin12 March 202412 March 2024 by Admin12 March 202412 March 20240 අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවි අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි ව තිබේ. ඔවුන් දෙපාර්තමේන්තු සේවකයින් බවට පත්කිරීමෙන් අනතුරුව අලිවැට... Read more
Colombo Today Local News සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විරෝධතාවකAdmin12 March 202412 March 2024 by Admin12 March 202412 March 20240 වැටුප් වැඩි කිරීම ප්‍රමාද වීම සහ තමන්ගේ කටයුතුවලට බාධා කරන සෞඛ්‍ය පරිපාලකයන්ට එරෙහිව පියවර නොගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විරෝධතාවක් සංවිධානය කර තිබේ. සෞඛ්‍ය වෘත්තීය... Read more
Colombo Today Local News මල්වතුහිරිපිටිය විහාරස්ථානයේ හිමි නමක් ඝාතනය කිරීමේ සිදුවීමේ වෙඩික්කරු ජීව්තක්ශයටAdmin12 March 202412 March 2024 by Admin12 March 202412 March 20240 පොලිස් වෙඩි ප්‍රහාරයකින් ගම්පහ, මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු ජීවිතක්ෂයට පත්ව තිබේ. සැකකරු අත්තනගල්ල යටවක ප්‍රදේශයේ සැඟ වූ ආයුධ සොයාගැනීම... Read more
Colombo Today Local News ගාමිණී වලේබොඩගේ නිවසට රියදුරෙක් නොමැති ලොරි රථයක් කඩා වැදේAdmin12 March 202412 March 2024 by Admin12 March 202412 March 20240 ඊයේ (11) රාත්‍රි 8.00ට පමණ රියැදුරෙකු නොමැතිව ධාවනය වු ලොරි රථයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ නිවසට කඩා වැදී ඇති බව වාර්ථා වේ. එම අනතුර... Read more
Colombo Today Local News ගලගොඩදී වෙඩි තැබීමක්Admin12 March 202412 March 2024 by Admin12 March 202412 March 20240 යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ඔවුන් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි. වෙඩිතැබීම හේතුවෙන්... Read more
Colombo Today Local NewsUncategorized නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්Admin11 March 202411 March 2024 by Admin11 March 202411 March 20240 ඊයේ 10 ඇලපාත, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ව ඇයගේ ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙන බව පොලීසිය පැවසයි. මෙම සිදුවීම පිළිබඳ ලද පණිවුඩයක් මත... Read more