Colombo Today Local News දමිතා අබේරත්න සහ සැමියාට විදෙස් ගමන් තහනමක්Admin4 April 20244 April 2024 by Admin4 April 20244 April 20240 කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. විදේශ රැකියා ලබාදෙන බව පවසා... Read more
Colombo Today Local News සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ග පිලිබද තීරණයක් අද රාත්‍රියේAdmin2 April 20242 April 2024 by Admin2 April 20242 April 20240 අද (02) වෛද්‍යවරුන්ට ලබාදුන් ඩැට් දීමනාව හා සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වුණි. ඒ අනුව ඉදිරි වර්ජන... Read more
Colombo Today Local News බංග්ලාදේශය ලකුණු 178කට සීමා වියAdmin2 April 20242 April 2024 by Admin2 April 20242 April 20240 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වැනි දිනය අවසන් වනවිට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු... Read more
Colombo Today Local News සතොස මගින් සහන මල්ලක් දීමට පියවරAdmin2 April 20242 April 2024 by Admin2 April 20242 April 20240 එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (02) සිට දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් සහන මල්ලක් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී තිබේ. රුපියල් 4,500ක්... Read more
Colombo Today Local News ලොක බැංකුවෙන් ලංකාව ගැන පුරෝකථනයක්Admin2 April 20242 April 2024 by Admin2 April 20242 April 20240 ලෝක බැංකුව පුරෝකථනය කර ඇත්තේ 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමේ සලකුණු පෙන්වමින් 2.2% ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බවයි. ලෝක බැංකුව පෙන්වා... Read more
Colombo Today Local News සේනක බටගොඩට තහනම් වූ ගීතAdmin2 April 20242 April 2024 by Admin2 April 20242 April 20240 අද (02) කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් වාරණයක්... Read more
Colombo Today Local News පාර්ලිමේන්තුව හදිසියේ කල් තැබීමක්Admin2 April 20242 April 2024 by Admin2 April 20242 April 20240 පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව සවස 4 දක්වා කල්තබා තිබේ. මෙලෙස කල් තබා ඇත්තේ කථා කිරීමට නියමිතව සිටි මන්ත්‍රීවරුන් සභාගර්භය තුළ නොසිටීම හේතුවෙනි.... Read more
Colombo Today Local News පසුගිය අරගල සමයේදී සිදුවූ දෙස් විදෙස් ක්‍රමන්ත්‍රණ පිළිබඳ සොයාබැලිය යුතුයි – විමල් වීරවංශAdmin2 April 20242 April 2024 by Admin2 April 20242 April 20240 පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය අරගල සමයේදී සිදුවූ බවට සැක කෙරෙන දෙස් විදෙස් ක්‍රමන්ත්‍රණ පිළිබඳ සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන ලෙස... Read more
Colombo Today Local News යාපනය විද්‍යා දැරියගේ ඝාතනයේ වරදකරු ජීවිතක්ෂයටAdmin2 April 20242 April 2024 by Admin2 April 20242 April 20240 මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි පූබාලසිංහම් තවකුමාර් නැමැත්තා හදිසි රෝගී තත්ත්වයකින් ජීවිතක්ෂයට... Read more
Colombo Today Local News මුහුදේ මාළු අල්ලමින් සිටියදී තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයටAdmin2 April 20242 April 2024 by Admin2 April 20242 April 20240 යාපනය පොලිස් වසමේ කොළොම්බුතුරෙයි ප්‍රදේශයේ මුහුදු වෙරළේ ධීවර කටයුතු සඳහා ගිය 19 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී අතුරුදන්ව තිබේ. යාපනය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ... Read more