Colombo Today Local News

සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ග පිලිබද තීරණයක් අද රාත්‍රියේ

අද (02) වෛද්‍යවරුන්ට ලබාදුන් ඩැට් දීමනාව හා සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වුණි.

ඒ අනුව ඉදිරි වර්ජන ක්‍රියාමාර්ගය පිළිබඳව අද රාත්‍රී 07ට අවසන් තීරණයක් ගැනීමට නියමිත බව සෞඛ්‍ය වෘත්තීය සමිති පැවසීය.

පසුව බලධාරීන් සමග සාකච්ඡාවක් පැවැති අතර එය ප්‍රතිපත්තිමය එකඟතාවයකින් අවසන් වූ බව වාර්තා විය.

Related posts

පොලිස් අත්අඩංගුවේ සිටි අයෙක් මිය යයි.

colombotoday

වේදෙනිගම විමලතිස්ස හිමි නීතිඥවරු පසුපස යති. දේශද්‍රෝහී ක්‍රියාවලට සම්බන්දවිය නොහැකියි. දේශහිතෙෂි නීතිඥවරු පන්නා දමයි

colombotoday

රට සහ පක්ෂය ගැන සිතා කරු ජයසුරිය ගත් තීරණය එජාප නායකත්වයට දැනුම් දෙයි

colombotoday

අද මෙරට පාලකයා සහ ඔහු වටා සිටින අන්තවාදී පිරිස ලංකාව ලෝකයන් ඉවත් කරනවා- දයාන් ජයතිලක

colombotoday

“ශ්‍රී ලංකාව තුළ MCC ගිවිසුම ළඟදීම ක්‍රියාත්මක කරනවා”– ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්

colombotoday

තහනම ඉවත් වෙයි… හරින්-මනුෂ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Admin