World දකුණු රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරAdmin6 April 20246 April 2024 by Admin6 April 20246 April 20240 බීබීසී පුවත් සේවය වාර්තා කළේ, දකුණු රුසියාවේ ඉලක්ක වෙත යුක්‍රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවත් එම ප්‍රහාරයෙන් රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරක තිබූ රුසියානු... Read more
Colombo Today Local News ඇමරිකාවත් සෙලවෙයිAdmin6 April 20246 April 2024 by Admin6 April 20246 April 20240 අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට එරට වේලාවෙන් උදෑසන 10.23ට පමණ රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයකින් බලපෑම් එල්ල විය. එය ෆ්ලඩෙල්ෆියා සිට නිව්යෝර්ක්... Read more
Colombo Today Local News කොන්ක්‍රීට් සිලින්ඩරයකට යටවීමෙන් දරුවෙක් මියයෑමේ සිදුවීමට පුද්ගලයින් පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයටAdmin6 April 20246 April 2024 by Admin6 April 20246 April 20240 මේ මස 10 වනදා දක්වා කොන්ක්‍රීට් සිලින්ඩරයක් ඇඟට පෙරළීමෙන් මස්කෙළියේ පාසැලක දරුවෙකු මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අද (05)... Read more
Colombo Today Local News තැන තැන සිදුවන මිනිස් ඝාතනAdmin6 April 20246 April 2024 by Admin6 April 20246 April 20240 ඌරුබොක්ක කන්දෙකුඹුර ප්‍රදේශය තේ ඉඩමක ගල්තලාවක් මත සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමුව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි කන්දෙකුඹුර, බෙරලපනාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම... Read more
Colombo Today Local News බුලත්සිංහල අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයටAdmin6 April 20246 April 2024 by Admin6 April 20246 April 20240 රිය අනතුරක් නිසා බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ අද (05) රාත්‍රියේ පුද්ගලයෙකු මිය යාමත් සමගින් නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණි. අද රාත්‍රි 8.30ට පමණ බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ, ඉංගිරියේ සිට... Read more
Colombo Today Local News හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයටAdmin6 April 20246 April 2024 by Admin6 April 20246 April 20240 ඊයේ (05) සවස් කාලයේදී හික්කඩුව නගර ආසන්නයේ මුහුදු තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙකු දියේ ගිලී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි ලිතුවේනියා ජාතිකයෙකි.... Read more
Colombo Today Local News සමගි ජන බල වේගයට නව මුහුණු කිහිපයක්Admin5 April 20246 April 2024 by Admin5 April 20246 April 20240 අද (05) නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු සමගි ජන සන්ධානයට එක්වෙමින් අදාළ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීය. ඒ අනුව නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු... Read more
Colombo Today Local News දොඩම්පහල ප්‍රදේශයේ අනතිරකින් 08 හැවිරිදි දරුවෙකු දිවි හැර යයිAdmin5 April 20245 April 2024 by Admin5 April 20245 April 20240 ත්‍රීරෝද රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 08 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ. මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ දොඩම්පහල උඩදෙනිය ප්‍රදේශයේදී ඊයේ (04) අලුයම ටිපර් රථයක් සහ... Read more
Colombo Today Local News මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙලිවේAdmin5 April 20245 April 2024 by Admin5 April 20245 April 20240 යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිකර ගැනීමට පොලීසියට හැකිවී තිබේ. ඒ ඔස්සේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට... Read more
Colombo Today Local News හෙට සිට නැවත්ත් උෂ්ණත්වය ඉහලටAdmin5 April 20245 April 2024 by Admin5 April 20245 April 20240 දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (05) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, අතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව,... Read more