Colombo Today Local News

සමගි ජන බල වේගයට නව මුහුණු කිහිපයක්

අද (05) නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු සමගි ජන සන්ධානයට එක්වෙමින් අදාළ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීය.

ඒ අනුව නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු වෙන් වෙන් වශයෙන් සමගි ජන සන්ධානය එක් වෙමින් අදාළ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබා තිබේ.

මෙලෙස සමගි ජන සන්ධානයට එක්වී ඇත්තේ මහාචාර්ය ජී.එල් පිරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, කේ.පී කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ය.

Related posts

සීනි කන්ටේනරයෙන් කෝටි 300ක කුඩු මතුවෙයි !

colombotoday

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් පහළට

colombotoday

අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අද

Admin

රනිල් ඉවත් කර අලුත් අගමැතිවරයෙක්.. එජාපයේ 43ක් මෛත්‍රීගේ සහයට !!

colombotoday

ජර්මන් රාජ්‍ය නායිකාව ශ්‍රී ලංකා සංචාරය අත්හිටවයි..

colombotoday

සංහාරය නොනවතී.. විල්පත්තු මායිමේ ‘අයිලිය‘ රක්ෂිතයත් වනසා ඉඩම් අල්ලා ගනිති !

colombotoday