Colombo Today Local News

කසක්ස්තාන තෙවන සංචාරකයින් කණ්ඩායම දිවයිනට

කසක්ස්තාන තෙවන සංචාරකයින් කණ්ඩායම ද දිවයිනට පැමිණ තිබේ.

අද (13)දින පෙරවරු 11.20ට පමණ 187 දෙනෙකුගෙන් සමන්විත එම සංචාරකයින් පිරිස කේ.සී 565 දරණ ගුවන් යානයෙන් මත්තල ගුවන්තොටුපොළට ළඟාවී තිබේ.

මේ අතර සංචාරය නිම කළ කසක්ස්තාන සංචාරකයින් 146 දෙනෙකු අද රාත්‍රීයේ යළි සිය රට බලා පිටත්ව යෑමට ද නියමිතව ඇත.

Related posts

ත්‍රස්තවාදීන්ට මරණ දණ්ඩනය දෙනවා..

colombotoday

“බැදුම්කර හොරා, පර්ෆෙචුවල් ට්‍රෙෂරීස් ලාභයෙන් පෙනේ“ හෙළිකොප්ටරයකුත් ගනී.. පත්තරයකුත් අරඹයි

colombotoday

“මැයි පළමුවැනිදායින් පසු රටේ නව වෙනසක් කරනවා” – ජනපති

colombotoday

දිවුලපිටියේ පන්දම් විරෝධයට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධගේ මැරයෝ පහර දෙයි

Admin

සිරිපාල රජ ගැහිල්ලක.. කැබිනට්ටුවටත් කොකා පෙන්වා බස් 500ක් ගේන්න යයි.. ටෙන්ඩර් කැළේ

colombotoday

පුරවැසි බලයට සාධාරණ සමාජය උරණ වේ.. යහපාලක සභාවේ ගුටි කෙළියක් 99න් වළකී !

colombotoday