Colombo Today Local News

ත්‍රස්තවාදීන්ට මරණ දණ්ඩනය දෙනවා..

ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ සහ සැළසුම් කළ අයට තම ආණ්ඩුවක් තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ (22)දින රාත්‍රියේ බදුල්ලේ දී මුස්ලිම් නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් බදුල්ල සේනානායක පිටියේ දී පැවැති ජන හමුවක් සඳහා ද සජිත් ප්‍රේමදාස මහතා එක්වුණි.

Related posts

රෝගය බෝ කරන පුද්ගලයන් සමාජය පුරා සිටිය හැකි. කල් ඇතුව සාප්පු සවාරි කරලා ඉවරකරගන්න

colombotoday

පුංචි ඡන්දයේදී මහින්දගේ සහය ඒකාබද්ධ විපක්ෂයට

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 10 ක් ස්වාධින වෙයි

colombotoday

ඉහළ කොත්මලේ-ලක්ෂපාන-කැනියොන් වාන් දොරටු අරී

colombotoday

එජාප මන්ත්‍රීවරු 8ක් තනතුරු වෙනුවට කෝටි 50 බැගින් ඉල්ලයි

colombotoday

සංශෝධිත බදු පනතක් ගැසට් කෙරේ…

colombotoday