Colombo Today Local News

එළුවෙක් නිසා මිනිහෙක් කපා ඝාතනය කරයි

බණ්ඩාරවෙල ඇටම්පිටිය වත්තේ දී පුද්ගලයකු පිහියකින් කපා ඝාතනය කර ඇතැයි ඇටම්පිටිය පොලිසිය පවසයි.

මරණයට පත්ව ඇත්තේ එම වත්තේම පදිංචි සිටි සාමි ජෙයරාම් (58) පස් පියෙකි.

මරණකරුගේ එළු ගාලේ සිටි එළවන් දෙදෙනෙකු සැකකරුගේ මිතුරෙකුට අයත් සුනඛයෙක් විසින් හපා කෑම නිසා ඇතිවූ බහින් බස් වීමක් මෙම ඝාතනය හේතු වී ඇතැයි පොලිසිය පවසයි.

එම වත්තේම පදිංචි 35 හැවිරිදි සැකකරු අද (7)දින අත්අඩංගුවට ගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇටම්පිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

Related posts

ඌරන්ට ඇද තිබු විදුලි රැහනක පැටලී දෙදෙනෙකු මරුට

colombotoday

අගමැති තිරුපති දෙවියන් පුදන්න යයි…

colombotoday

චීනයෙන් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ළඟදීම

colombotoday

“උතුරේ විරෝධතා සාධාරණයි.. සංසුන්ව කටයුතු කිරීම ගැන යාපනේ ජනතාවට ස්තූතියි“ – ජනපති

colombotoday

චීන යුවාන් කදබැඳන් අගමැති කටුනායකින් බහී

colombotoday

පුංචි ඡන්දයේදී මහින්දගේ සහය ඒකාබද්ධ විපක්ෂයට

colombotoday