Colombo Today Local News

කොරෝනා ආසාදිත විජමු අයි.ඩී.එච් දැඩි සත්කාර ඒකකයට

හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු ලොකු බණ්ඩාර මහතාට කොවිඩ් ආසාදිත වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය 03 වන දා ප්‍රධානපෙළේ පෞද්ගලික රෝහලකට යොමුකර තිබුණා.

අනතුරුව හිටපු කතානායක වි.ජ.මූ ලොකුබණ්ඩාර මහතා අයි ඩී එච් රෝහල වෙත ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

ඒ මහතා මේ වන විට අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රජයේ ආරංචි මගින් සනාථ කරයි.

Related posts

උදිත් ලොකුබණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට

colombotoday

එල්.ටී.ටී.ඊ බෝම්බ බියෙන් ජනපති, හමුදාපති, ආරක්ෂක ලේකම් රට හැර ගියා.. අවසන් සති දෙකේ යුද්ධය කළේ මමයි – ජනපතිගෙන් අලුත් හෙළිදරව්වක්

colombotoday

මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවයි..

colombotoday

රැකියා විරහිත කිලිනොච්චි තරුණ තරුණියන්ට යුද හමුදාවෙන් රැකියා !

colombotoday

හෙරොයින් ජාවාරම්කරුවෙකුට දුරකථනයක් ලබාදුන් යාපනය බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට

Admin

සද්දේ දාල තෙල් අරගෙන තුන්ගුණයක් වැඩි මිලට වික්ක පා පැදියක් පමණක් ඇති පුද්ගලයකු අල්ලයි

colombotoday