Colombo Today Local News

එළුවෙක් නිසා මිනිහෙක් කපා ඝාතනය කරයි

බණ්ඩාරවෙල ඇටම්පිටිය වත්තේ දී පුද්ගලයකු පිහියකින් කපා ඝාතනය කර ඇතැයි ඇටම්පිටිය පොලිසිය පවසයි.

මරණයට පත්ව ඇත්තේ එම වත්තේම පදිංචි සිටි සාමි ජෙයරාම් (58) පස් පියෙකි.

මරණකරුගේ එළු ගාලේ සිටි එළවන් දෙදෙනෙකු සැකකරුගේ මිතුරෙකුට අයත් සුනඛයෙක් විසින් හපා කෑම නිසා ඇතිවූ බහින් බස් වීමක් මෙම ඝාතනය හේතු වී ඇතැයි පොලිසිය පවසයි.

එම වත්තේම පදිංචි 35 හැවිරිදි සැකකරු අද (7)දින අත්අඩංගුවට ගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇටම්පිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

Related posts

අම්බලන්තොට වෙඩි තැබීමක්

Admin

ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600ක්

colombotoday

ජනපති මාධ්‍ය අංශයේ තිබූ ජංගම පටිගත කිරීමේ බස් රථය සහ කෝටි ගණනක් වටිනා තාක්ෂණ උපකරණ අතුරුදන් – වහාම සොයන්නැයි ජනපති නියෝග කරයි !

colombotoday

මරදානෙදි දුම්රියක් පීලි පනී – කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

මේ අවස්ථාව රථ වාහන ආනයනයට ඉඩක් ලබාදිය හැකි අවස්ථාවක් නෙමෙයි. – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Admin