World

මියන්මාරයේ සියලු අන්තර්ජාල පහසුකම් අවහිර කරයි

මියන්මාරයේ සියලු අන්තර්ජාල පහසුකම් අවහිර කර තිබේ.

හමුදා පාලනය එරෙහිව ජනතාව ඒකාරාශීවීම නැවැත්වීම සඳහා එම පියනර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට හමුදාව විසින් පසුගිය සඳුදා දිනයේ මියන්මාර් නායිකා අවුන් සායි සුකී සහ එරට පාලකයින් සිය භාරයට ගෙන තිබුණි.

ඊට විරෝධය පළ කරමින් එරට ජනතාව විරෝධාත ආරම්භ කළ අතර පසුව හමුදා පාලනය විසින් මියන්මාර්යේ ෆේස්බුක් තහනම් කිරීමට පියවර ගෙන තිබුණි.

නමුත් තවදුරටත් විරෝධා සඳහා ජනතාව ඒකාරාශිවීම හේතුවෙන් ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් තහනම් කළ හමුදා පාලකයින් පසුව සියලු අන්තර්ජාල පහසුකම් අවහිර කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

බංග්ලාදේශය – ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

colombotoday

ඉන්දීය මන්ත්‍රීවරුන් 141කගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි

Admin

ඇමරිකාව ගිනියම් වෙයි – හිටපු ජනපති ඔබාමාගෙන් සැර ප්‍රකාශයක්

colombotoday

උතුරු කොරියා තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

Admin

රුසියානු ජනපතිගෙන් ලෝක බලවතාට අභියෝගයක්

colombotoday

බලයෙන් ඉවත් කළ අවුන්සාන් සුකී ට එරෙහිව බරපතළ අල්ලස් චෝදනාක්

colombotoday