World

හමාස් යලිත් ඉල්ලගෙන කයි. ඊශ්‍රායලයට ගිනිගන්නා බැලුන් යවයි. ඊශ්‍රායල් ගුවන් හමුදාවෙන් ක්ෂණික ප්‍රතිචාර

බදාදා රාත්‍රියේ ගාසා තීරයේ ඉලක්ක වෙත පහර දුන් බව ඊශ‍්‍රායල් ආරක්ෂක හමුදා (IDF) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

හමාස් සටන්කාමී කණ්ඩායම ගාසා තීරයේ සිට දකුණු ඊශ්‍රායලයට “ගිනි අවුලුවන බැලූන්” යවා ඇති ඇති අතර ඊට පිළිතුරු ලෙස මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇත.

ඊශ‍්‍රායල් හමුදාව කියා සිටියේ එය “හමාස් ත්‍රස්ත සංවිධානයට අයත් මිලිටරි සංයෝගවලට පහර දුන් අතර ඒවා හමාස් ඛාන් යුනිස් සහ ගාසා බලසේනා වල ත්‍රස්ත ක්‍රියාකාරීන් සඳහා පහසුකම් සපයන සහ රැස්වීම්පවත්වන ස්ථාන ලෙස භාවිතා කළ” බවයි.

Related posts

ඇන්ටාටිකාවෙන් දියුණු ශිෂ්ඨාචාරයක නටඹුන් හමුවුනාද? රහසෙන් කැණීම් කරනවාද?

colombotoday

ගෑස් මිල 54% කින් ඉහලට. – එංගලන්තයත් අමාරුවේ වැටෙයි

colombotoday

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවෙන් ISIS ඉලක්ක හයකට ප්‍රහාර

colombotoday

දිය යට දිගම හාදුවේ ලෝක වාර්තාව අලුත් වෙයි

Admin

උතුරු කොරියාව සෙල වෙයි.. කිම් ජොං උන් අද උදේ කරපු වැඩෙන් ඇමරිකාව රත් වෙයි !

colombotoday

කාර්යාල දුම්රියවල කාන්තාවන්ට වෙනම මැදිරි

colombotoday