World

හමාස් යලිත් ඉල්ලගෙන කයි. ඊශ්‍රායලයට ගිනිගන්නා බැලුන් යවයි. ඊශ්‍රායල් ගුවන් හමුදාවෙන් ක්ෂණික ප්‍රතිචාර

බදාදා රාත්‍රියේ ගාසා තීරයේ ඉලක්ක වෙත පහර දුන් බව ඊශ‍්‍රායල් ආරක්ෂක හමුදා (IDF) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

හමාස් සටන්කාමී කණ්ඩායම ගාසා තීරයේ සිට දකුණු ඊශ්‍රායලයට “ගිනි අවුලුවන බැලූන්” යවා ඇති ඇති අතර ඊට පිළිතුරු ලෙස මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇත.

ඊශ‍්‍රායල් හමුදාව කියා සිටියේ එය “හමාස් ත්‍රස්ත සංවිධානයට අයත් මිලිටරි සංයෝගවලට පහර දුන් අතර ඒවා හමාස් ඛාන් යුනිස් සහ ගාසා බලසේනා වල ත්‍රස්ත ක්‍රියාකාරීන් සඳහා පහසුකම් සපයන සහ රැස්වීම්පවත්වන ස්ථාන ලෙස භාවිතා කළ” බවයි.

Related posts

දකුණු අප්‍රිකානු ජනපතිට කොවිඩ්

colombotoday

ආජන්ටිනාවේ ගබ්සාව නීතිගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය

colombotoday

නොමිලේ හද වටේ රවුමක් යන්න 08දෙනෙකුට අවසථාව

colombotoday

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

colombotoday

දින 100ක් අඛණ්ඩව දිය යට පර්යේෂණාගාරයක හුදකලාවේ සිටින විද්‍යාඥයා

Admin

ඉන්දියාවේ සිව්වන Monkeypox රෝගියා වාර්තා වෙයි

colombotoday