Colombo Today Local News

බස්නාහිර පළාතේ පැය ‍10ක මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 681ක් අත්අඩංගුවේ

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 681 දෙනෙකු ඇතුළු සැකකරුවන් 1406 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (06)දින උදෑසන 06.00 සිට පස්වරු 4.00 දක්වා වන කාලය තුළ එම විශේෂ මෙහෙයුම සිදුකළ බවය.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් 1,406 දෙනා අතරට අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 44 දෙනෙකුද අයත්ය.

Related posts

හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලයේ අනාගතය ජනපති අතට

colombotoday

මොබිටෙල් මූලස්ථානය වසා දමයි

colombotoday

පැමිණිල්ලට ගිය බිරිදට පී.සී පොලීසියේදී පිහියෙන් අනින්න ගිහින්

Admin

වකුගඩු රෝහල මගේ. ඒකෙ බිත්තර දාන්න කාටවත් ඉඩ දෙන්නෙ නෑ – මෛත්‍රී

colombotoday

කළුතර සුසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

Admin

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් දිවයිනට

Admin