Colombo Today Local News

හිටපු ජනපති සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන් පොලොන්නරුවේ පැවති රැලියකට ජනපති ගෝඨාභය එක් වෙයි

එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරඟ වදින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙ පැවති රැලියකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (5) පොලොන්නරුවේදී එක්වී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (5) පොලොන්නරුවේ පැවති මැතිවරණ රැලි කිහිපයකට සහභාගී වි ඇත.

Related posts

පාසැල් දරුවන්ට මත්වෙන සීනිබෝල විකිණූ මොහොමඩ් රිමාන්ඩ් !

colombotoday

පුංචි ඡන්දයත් හයිබ්‍රිඩ් ක්‍රමයට

colombotoday

මෙරට නොගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහනය අඩුවෙයි – නාරා ආයනතය කියයි

Admin

හරක් හොරු නවතන්න පොලිසියෙන් වෙඩි

Admin

අස්වැසුම වැඩි කරයි

Admin

පාර්ලිමේන්තුව තුල ශක්තිමත් විපක්ෂයක්?

Admin