Colombo Today Local News

පුංචි ඡන්දයත් හයිබ්‍රිඩ් ක්‍රමයට

election

එළඹෙන පළාත් පාලන මැතිවරණය 70%ක් කොට්ඨාස ක්‍රමයටත් 30%ක් සමානුපාතික ක්‍රමයටත් පවත්වන බව පළාත් සභා සහ පළාත් පලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසනවා. මේ වන විට කොට්ඨාස නිර්ණය කිරීමේ කටයුතු අවසන් ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු තව දුරටත් සාකච්ඡාවට ලක් කරමින් සිටින බව අමාත්‍යවරයා පවසනවා.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව මේ පිළිබදව සාකච්ඡා කර එකගතාවයකට පැමිණෙන බව ද හෙතෙම සදහන් කර සිටියා. කොට්ඨාසයකට වග කියන මන්ත්‍රීවරයෙකු ජනතාව දිගින් දිගටම ඉල්ලා සිටීමට විසදුමක් වශයෙන් මෙම කොට්ඨාස ක්‍රමය හදුන්වා දී ඇති බවයි රාජගිරිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

Related posts

පට්ටලේ සමීර STF අත්අඩංගුවට

colombotoday

ආහාර බහාලුම් දහසක් කොළඹ වරායේ හිරවෙයි

colombotoday

අධික වේගයෙන් ආ ත්‍රිරෝද රථයේ පාසල් දැරියක් පදික මාරුවෙදී ගැටෙයි

colombotoday

වෙළෙඳ අමාත්‍යංශයෙ ප්‍රාඩෝ එක අතිරේක ලේකම්වරයකු උස්සලා. | පොලීසියට පැමිණිලි

colombotoday

ලාංකික තිදරු මවක් සෞදියේදී සමූහ දූෂණයට ලක්වෙයි – රට යවල තියන්නේ මරදානේ ඒජන්සියකින්

colombotoday

නීතිය නොකර අල්ලස් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී

colombotoday