Colombo Today Local NewsCovid 19

කොළඹ සම්පුර්ණයෙන් වසා දැමීමට සාකච්ඡා ?

දින කිහිපයකට කොළඹ නගරය සම්පුර්ණයෙන් වසා දැමීමට අවධානය යොමු වී ඇති බව රජයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර ඇත. ආසාදිත පුද්ගලයින් සෙවීම සඳහාත් මෑතදී රෝගීන් සොයා ගත් ප්‍රදේශවල වෛරස් ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහාත් කොළඹ නගරය සම්පුර්ණයෙන් වසා දැමිය සඳහා සාකච්ඡා දිගටම පවතින බවයි.

මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැති නමුත් මේ පිළිබඳව ඉහළ මට්ටමින් සාකච්ඡා කරමින් සිටින බවට ආරංචි මාර්ග සඳහන් කල බව එම වෙබ් අඩවියේ තවදුරටත් සඳහන්ව ඇත.
සම්පුර්ණ වසාදමිමක් සඳහා ප්‍රාදේශීය පොලිස් ස්ථාන සූදානම් කර ඇති අතර වැඩිදුර උපදෙස් බලාපොරොත්තුවෙන් සිටියි.

Related posts

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් 27වනදා දිවයිනට

colombotoday

බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනය කිරීමට ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක්

colombotoday

ඉයන් සුළි කුණාටුවෙන් පසු කියුබාව අඳුරේ…

colombotoday

අගමැති මහින්ද ඉන්දියාවේ සංචාරයක

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර බදුර්දීන්ට, හිස්බුල්ලාට නීතිය ගෙනෙනු ! – පොලිස් මූලස්ථානය ඉදිරිපිට නිහඩ විරෝධතාවක්

colombotoday

දකුණේ පාසල් 6ක් හෙට විවෘත වෙන්නේ නෑ

colombotoday