Colombo Today Local News

“ග්ලයිෆොසෙට් අධිවිෂ රසායනයක් බව තහවුරුකර තිබියදී විද්වත් කමිටු පත් කිරීම විහිළුවක්” – මහාචාර්ය චන්න ජයසුමන

ග්ලයිපොසෙට් තහනම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට විද්වත් කමිටු පත් කිරීම හාස්‍යජනක ක්‍රියාවක් බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

ගල්යිපොසෙට් වල් නාශකයෙන් ඇතිවන හානිදායක තත්ත්වය පිළිබදව පර්යේෂණවලින් තහවුරු කර තිබියදී එවැනි කමිටු පත් කිරීම අනවශ්‍ය බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

ගැටලු යටපත් කිරීමට කමිටු පත් කිරීම වර්තමානයේ රට මුහුණපා ඇති ව්‍යසනයක් බවද චන්න ජයසුමන මහතා පෙන්වා දෙයි.

ගල්පොසෙට් තහනම ඉවත් කිරීමට රජය ගත් තීරණයට විරෝධය එල්ලවීමත් සමග ඒ පිළිබදව තීරණයක් ගැනීම සදහා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් විද්වත් කමිටුවක් පත් කරන ලදි.

Related posts

කොත්මලේඔයේ මසුන් අභිරස් ලෙස මිය යමින් සිටී

Admin

රජයේ මුදලින් මැති ඇමතීන්ට රට සවාරි තහනම් – ජනපති නියෝග කරයි

colombotoday

ජල නළය පිපිරි කොටන රත්නපුර ප්‍රධාන මහා මාර්යට හානි… ප්‍රදේශ රැසකට ජලය නවතී.

colombotoday

සබරගමුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ට එරෙහිව පරීක්ෂණයක්

colombotoday

රන්ජන් රාමනායක අත්අඩංගුවට ! අසභ්‍ය දර්ශන සහ අනවසර ගිනි අවියකුත් අල්ලයි…

colombotoday

ගෙවුණු පැය 24 තුල කොරෝනා මරණ 103ක් !

colombotoday