Colombo Today Local News

සබරගමුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ට එරෙහිව පරීක්ෂණයක්

සබරගමුව ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිවරයෙකු පිළිබඳ මේ වනවිට පොලිස් මූලස්ථානය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අපකීර්තිදායක හැසිරීමක් සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව පරීක්ෂණ පවත්වන බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.

Related posts

රට ගොඩ නැගිය හැකි නිවැරදි පුද්ගලයින් පාර්ලිමේන්තුවට යවන්න- විමල්

colombotoday

මීගමුව පොලිස් ස්ථානාධිපති නිරෝධායනයට

colombotoday

මාලිමා ලයිස්තුවල පවුල් පාලනේ පිරිලා

Admin

ඉන්දියාවෙන් තෙල් නැවක් අද එනවා – අගමැති

colombotoday

එක්ටා (CEPA) ගිවිසුමෙන් පසු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වැටුප් අඩුවන ආකාරය

colombotoday

අස්වැසුම තවත් ප්‍රතිලාභීන් ලක්ෂ 6කට මුදල් හෙට

Admin