Colombo Today Local News

නව යුද හමුදාධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක !

මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක නව යුද හමුදාධිපතිවරයා ලෙස ඉදිරි දින දෙක ඇතුළතදී පත් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කිරීමෙන් පසු හමුදාපති ධූරය හිස්ව පැවතුණි. ඒ සඳහා පත් කෙරුණු මහේෂ් සේනානායක මහතා යුද හමුදාපති තනතුරට පමණක් දෙවැනි වන ජ්‍යෙෂ්ඨතම තනතුර වන මාණ්ඩලික ප‍්‍රධානී තනතුර දරමින් සිටියේය.

Related posts

සහල් ගබඩා කළ ටැංකියක් පුපුරයි.. කාන්තාවක් මරුට

colombotoday

කසළ තේ තොගයක් වෙලම්බොඩදී අල්ලයි

colombotoday

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි දිවයිනට

Admin

ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සහ මගපෙන්වීම ලැබේවා – නව ජනපති රනිල්ට නාමල් සුබ පතයි

colombotoday

රුපියල් 7,090,939ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට

Admin

ඩයනා නටන්නේ හැලියේ වතුර රත්වෙනකන් විතරයි

Admin