Colombo Today Sports News

ඊයේ වැඩ පෙන්වූ අසේල ගුණරත්න, මිලියන 6ක් සමග අද මුම්බායි ඉන්ඩියන්ස් පිළට !

ඊයේ ඕසට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති 20-20 තරගයේදී නොසිතූ ඉණිමක් ක්‍රීඩා කරමින් ඕස්ට්‍රේලියාව පරාජයට පත්කළ අසේල ගුණරත්නට, අද 2017 IPL තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිළට එකතු වීමට අවස්ථාව ලැබී තිබෙනවා.

බැංගලෝර්හීදී පැවති ක්‍රීඩක වෙන්දේසියේදී අසේල ගුණරත්න අලෙවි වී ඇත්තේ රුපියල් මිලියන 6.75කටයි. මුම්බායි ඉන්දියන්ස් පිලේ ලසිත් මාලිංගද ක්‍රීඩා කරන අතර එහි පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරනවා.

Related posts

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවක්

colombotoday

මාලිගෙන් ලෝක වාර්තාවක්

colombotoday

2016 T 20 ලෝක කුසලානයට පසුව ක්‍රිකට්වලින් සමුගන්නවා – රංගන හේරත්

colombotoday

දකුණු ආසියාවේ වේගත්ම මිනිසා සහ කාන්තාව ශ්‍රී ලංකාවෙන්

colombotoday

IPL නව කණ්ඩායම් දෙකේ අයිතිය කෝටි 12,000 කට අලෙවි වෙයි

colombotoday

විරාත් කෝලිට සම්මාන දෙකක්

colombotoday