විල්පත්තු ජාතික වනෝද්‍යානයට කිසිදු හානියක් සිදුවී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
නමුත් වනෝද්‍යානය ආසන්නයෙන් ඇති වෙනත් වනාන්තර වලට ඇතැම් අවස්ථාවල යම් යම් හානි සිදුව ඇති බවද ජනාදීපතිවරයා සදහන් කරයි.
කෙසේ වෙතත් විල්පත්තු වනෝද්‍යානය තවත් පුළුල් කර වනජීවී ප්‍රදේශයක් ලෙස නැවත ගැසට් කරන ලෙස අදාල නිලධාරීන්ට දැන්වූ බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ