Colombo Today Local News

“නව ව්‍යවස්ථාවෙන් ජනපති ක්‍රමය අහෝසි කරනවා“ – රාජිත

නව ව්‍යවස්ථාවෙන් ජනපති ක්‍රමය අහෝසි කරන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

කළුතර තිනියාවල ග්‍රාමිය රෝහලේ නව හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් සදහා මුල්ගල් තැබීෙමි අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

ජනාධිපතිවරයාගේ බලතල එකිනෙක අඩුවෙමින් පවතිනවා. බුදුරජාණන් වහන්සේත් විවෙිචනය කළ ලෝකයේ අපේ රටේ ව්‍යවස්ථාවෙි තිඛෙනවා ජනාධිපතිවරයා විවෙිචනය කරන්න බැහැ කියලා. වර්තමානයේ ජනාධිපතිවරයා විවෙිචනය කරන්න ඔිිනෑම පුද්ගලයෙකුට පුළුවන්. නව ව්‍යවස්ථාව මගින් ජනාධිපති ක්‍රමයත් අහෝසි කරනවා.”

 

Related posts

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 05දෙනෙකුට කොවිඩ්

colombotoday

අධ්‍යාපන ඇමතිට මෙවර උසස් පෙළ විභාගයේ දින කියන්න බැරිවෙයි

Admin

වහාම ක්‍රියාත්මකවන පරිදි ජනපතිගෙන් ජනතාවට සහන රැසක්

colombotoday

සමාජ ජාල කැළඹු වීඩියෝවේ සම්පුර්ණ කතාව

colombotoday

සඳුදා සිට බදාදා තෙක් විදුලිය විසන්ධි කරන වේලාවන් නිකුත් කෙරේ…

colombotoday

“හොරු අල්ලනවෝ“ නාට්‍යය දැන් මාස 14ක් පුරා ජනතාව බැලුවා. අල්ලපු හොරෙකුත් නෑ. කරපු වැඩකුත් නෑ

colombotoday