පුනර්ජනනීය විදුලි බලය ජාතික පද්ධතියට වැඩි වශයෙන් එක් කර ඉක්මනින්ම විදුලි ගාස්තු අඩු කරන බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.
විදුලි ගාස්තු හැකි ඉක්මනින් තුනෙන් එකකින් අඩු කරන බව ප්‍රකාශ කළ විදුලි පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් එකතු කිරීමෙන් අනතුරු බවද හෙතෙම කියා සිටී.
සිරස රූපවාහිනි නාලිකාවේ පැවැති වැඩ සටහනකදී ඔහු මෙම අදහස් පළ කළේ විදුලි ගාස්තු වහාම අඩු කරන බවට ජනාධිපතිවරණ වේදිකාවේදී සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර ලෙසිනි.