Colombo Today Local News

බුදුන්වහන්සේටත් කොකා පෙන්නූ අයවැයක් – ගම්මන්පිල කියයි

ජනාධිපති අනාවැකියත් කිව්වොත් බොහෝ විට සිදුවන්නේ ඒ අනාවැකියේ අනෙක් පැත්ත හෙයින් අයවැය කතාව අහනකොට තමාට මහා බියක් ඇති වූ බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම අයවැය බුදුන් බුදුන්වහන්සේටත් කොකා පෙන්නූ අයවැයක් බව තම හැඟීම යැයි ගම්මන්පිල මහතා කීය.

ලංකාවේ වෘත්තීය සමිති ආර්ථික අර්බුදය ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති බව පෙන්නුම් කරමින් සිටින බව කී ගම්මන්පිල මහතා ණයට අරං පඩි වැඩි කර වැඩක් නැතැයි ද පඩි වැඩි කළාට එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය වැඩි වෙනවා නම් කලින් පඩියට ගත්ත භාණ්ඩ ප්‍රමාණයවත් පඩි වැඩි කළාම ගන්න බැරි වෙන බවද සඳහන් කළේය.

Related posts

“දැන් ඊළාම් රාජ්‍යයේ ඔප්පුව ලියල ඉවරයි.. මේ හදන්නේ ඔප්පුවට අනුව මායිම් කණු දාන්නයි” ඇල්ලේ ගුණවංශ හිමි

colombotoday

ත‍්‍රස්ත මර්දන පනත යටතේ උසාවියට නොපමුණුවා අත්අඩංගුවට ගැනීමට විධායකයට බලය දෙනු එපා – නීතිඥ සංගමයෙන් විදේශ ඇමැතිට ලිපියක්

colombotoday

“බුදුන්ගේ රස්තියාදුව” කියලා අසභ්‍ය භාෂාවෙන් ග්‍රන්ථයක්, ඒක ලියපු මිනිහත් කලාකරුවෙක් කියලා හඳුන්වනවා. ඇමති විජේදාස

colombotoday

ග්‍රාම නිලධාරීවරයෙක් මහ මග කපාකොටා ඝාතනය කරයි

colombotoday

සංවිධානය කළ උත්සව-චාරිකා නවත්වන්න – යුද හමුදාපති

colombotoday

ඩයස්පෝරා කාර්යාලයක් ලංකාවට

colombotoday