Colombo Today Local News

ග්‍රාම නිලධාරීවරයෙක් මහ මග කපාකොටා ඝාතනය කරයි

අඹන්පොළ දකුණ ග්‍රාම නිලධාරීවරයාව අද (04) පෙරවරුවේ කිසියම් පිරිසක් විසින් කපාකොටා ඝාතනය කර තිබේ.

මියගොස් ඇත්තේ එස්.එම්. සපුකුමාර නමැති 51 හැවිරිදි තිදරු පියෙකි.

රාජකාරි සඳහා යමින් සිටින අතරතුර වෑන් රථයකින් පැමිණි පිරිසක් අනුරාධපුර උදංගාව ප්‍රදේශයේදී ඔහුව කපාකොටා තුවාල සිදුකර පළාගොස් තිබුණි.

බරපතළ තුවාල ලැබූ ග්‍රාම නිලධාරීවරයාව රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගත්තත් රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කර ඇත.

Related posts

ඌවතැන්නේ සුමන හිමි CID අත්අඩංගුවට

Admin

ජනපති නවත්වන්න අපට බලයක් නෑ. අපි නැවැත්තුවේ නෑ. – ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය

colombotoday

20 සංශෝධනයෙන් පන්සිල් පද පහම කැඩෙනවා.. අගමැතිගෙත් 20ට පොඩි ඈලිමෑලි ගතියක් පේනවා – තුෂාර ඉඳුනිල්

colombotoday

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහැරී…

Admin

අගමැතිගේ තීරණය මහබැංකු අධිපති කණපිට හරවයි…

colombotoday

රාජකාරියේ සිටි ඇමැති ආරක්ෂක නාන කතක් විඩියෝ කරලා

Admin