Covid 19

තවත් කොවිඩ් මරණ 43ක්

තවත් කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (03) දින තහවුරු කර ඇති එම මරණ 43ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,102ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට කාන්තාවන් 19ක් සහ පිරිමි පුද්ගලයින් 24ක් අයත්ය.

Related posts

මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දින වාර්තා වෙයි.

colombotoday

කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 ක් නිරෝධායනයට

colombotoday

රෝගීන් නිවෙ­ස්වල සැඟවී සිටීම කොවිඩ් මරණ වැඩි වීමට හේතු­වයි

colombotoday

බස්නාහිරින් පිටවෙන්න ගිය තවත් 13කට කොවිඩ්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 1,018ක්

colombotoday

මාතර බන්ධනාගාරයේ 27ට කොවිඩ්

colombotoday