Covid 19

තවත් කොවිඩ් මරණ 43ක්

තවත් කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (03) දින තහවුරු කර ඇති එම මරණ 43ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,102ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට කාන්තාවන් 19ක් සහ පිරිමි පුද්ගලයින් 24ක් අයත්ය.

Related posts

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළට

colombotoday

කොරෝනා වයිරසය ආසාදිත බවට සැක 508ක් රත්නපුරෙන්

colombotoday

යලිත් කොරෝනා ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළට | ගෙවුණු සතිය තුළ ආසාදිතයින් 11,000 ඉක්මවයි

colombotoday

දිවුලපිටිය ආසාදිතයන් 506ක් අතුරුදහන්.. බොරු ලිපින දී සැගවිලා.. රටම දැඩි අවදානමක

colombotoday

තවත් කොවිඩ් මරණ 13ක්

colombotoday

ඇඳිරි නීති බල­පත්‍ර නිකුත් කිරීම සම්බ­න්ධ­යෙන් විශේෂ චක්‍ර­ලේ­ඛ­යක්

colombotoday