Colombo Today Local News

‘අස්වැසුම’ දෙවැනි අදියරට තහවුරු කළ ප්‍රතිලාභීන්ගේ මුදල් බැංකුවට

‘අස්වැසුම’ සමාජ ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරට තහවුරු කළ ප්‍රතිලාභීන් 257,170ක් සඳහා රුපියල් කෝටි 155 ක් බැංකුවලට බැර කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

එම මුදල් ජූලි මස සඳහා වන බවත් හෙට දිනයේ ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කරනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

Related posts

පුතා කැපු කොස් ගසට යටවී පියා මිය යයි

Admin

මහා සංඝරත්නයෙන් ආණ්ඩුවට නැවතත් රතු එළි (Video)

colombotoday

මානව හිමිකම් යෝජනා ක්‍රියාත්මක කරොත් අවුල් ගොඩයි, ව්‍යවස්ථාවට පටහැනියි

colombotoday

වල් අලියෙකුගේ පහරකින් පියෙක් මරු දකී

Admin

ලිට්‍රෝ සභාපති බයිලා ගහනවා. මිනිස්සු ගෙවල්වල ගිනිගන්නවා.. සභාපති ගහලා එළවන්න ඕනේ.

colombotoday

ගවයන්ට, බල්ලන්ට, සිඟන්නන්ට කොළඹ දොර වැසේ.

colombotoday