Colombo Today Local News

ලියාපදිංචි නැති බෙහෙත් ලංකාව පුරා බෙදා හැරෙමින් තිබෙනවා – රාජිත සේනාරත්න කියයි

ලියාපදිංචි නැති බෙහෙත් ලංකාව පුරා බෙදා හැරෙමින් තිබෙන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මේක නවත්තන්න බෑ. දැන් මේක නතර කළත් ඉක්මනට බෙහෙත් කොහෙන් ගෙනෙන්න ද? ඉදිරි මාස තුන මීට වඩා භයානකයි” යනුවෙන්ද රාජිත සේනාරත්න මහතා කීය.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා:-

මේක නිදහස් සෞඛ්‍ය ගැන ජනතාව බිය ගැන්වීමක්. මේ කියන්න උත්සාහ කරන්නේ මොකක්ද? නිදහස් සෞඛ්‍ය සේවයට නින්දිත තුච්ච ගැහිල්ලක් කරනවා.

Related posts

භටයන් 6500ක් සමග ඇමරිකානු 7වන බලඇණිය ත්‍රිතුණාමලය මුහුදේ… අවසන් ගිවිසුම අත්සන් කිරීමට විදේශ ඇමති ඇමරිකාවට… ගිවිසුම්ගත වූ සැනින් ලංකා භූමියට ගොඩ බැසීමට අවසර…

colombotoday

නව ගෙවීම් ක්‍රමවේදයක් සකස්කරන තුරු “අස්වැසුම” ලැබෙන හැටි මෙන්න

Admin

“ලංකාව-ඉන්දියාව අතර හනුමා පාළමක් හදන්නෑ” මහාමාර්ග ඇමති

colombotoday

පරිසරයට හානි නොවන සේ නෙළුව – ලංකාගම මාර්ගය දින 90 කින් සාදා නිම කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

colombotoday

සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න අත්අඩංගුවට

colombotoday