Colombo Today Local News

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් CIDයට

අද (23) මේ වන විට මහජන ආරක්ෂක අමත්‍යංශයේ ලේකම් ජගත් අල්විස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බවට වාර්තා වී ඇත.

ඒ, පසුගිය 09 වනදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙනි.

Related posts

චීන හා ඉන්දීය කම්කරුවන්ගෙන් රාජගිරියේ කාන්තාවන්ට ලිංගික හිංසන… සුරතල් සතුන්ටත් හිරිහැර….

colombotoday

කඩාකප්පල් ක්‍රියා වැලැක්වීමට පොලිසියට තදින් ඉන්න නියෝග

Admin

කොරෝනා රෝගීන් දෙපිල බෙදී ගුටි ඇනගනිනි

colombotoday

හිස්වූ නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන, අලි සාහීර් මවුලානාට

Admin

පොලිස් නිලධාරීන්ට පාපැදි 4,000 ක්

colombotoday

අර්බුදය අවසන් වනතුරු පාර්ලිමේන්තුවට එන්නේ නෑ – මන්ත්‍රී චාමර සම්පත් මැතිසබේදී කියයි

colombotoday