Colombo Today Local News

වැලිකඩ කොටි සැකකරුවන් 63ක් නොකා නොබී මැරෙන්න යයි!

ltte presoner

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින තවත් එල්.ටී.ටී.ඊ රැඳවූවන් 63 දෙනෙකු ඊයේ (29දා) උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

මීට දින හතරකට පෙර තවත් රැදවියන් 14 දෙනෙකු ආහාර වර්ජනය ආරම්භ කළ අතර ඔවුන්ට සහාය පළ කිරීම සදහා මෙම රැදවියන් හැටතුන්දෙනා ද ඊට එක්ව ඇත.

තමන්ට එරෙහිව ඇති නඩු කටයුතු කඩිනම් කරන ලෙසට බලකිරීම මෙම විරෝධතාවයේ අරමුණවී තිබේ.

ත‍්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර මෙම එල්.ටී.ටී.ඊ රැඳවූවන්ට එරෙහිව දිවයිනේ විවිධ අධිකරණවල නඩු විභාග වෙමින් පවතී.

Related posts

පාඩුව පියව ගන්න පෙට්‍රල් – ඩීසල් වැඩිවෙන මිල මෙන්න

colombotoday

ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙල අවසන් අදියරට

colombotoday

ජනාධිපතිතුමා කටයුතු කළේ ඊළඟ මැතිවරණය බලාගෙන නෙමෙයි – අමාත්‍ය සරත් වීරසේකර කියයි

colombotoday

කීරි සම්බා වෙනුවට අලුතින් සහල් වර්ගය මෙට්‍රික්ටොන් 50,000ක් එයි

Admin

මෙවර සිංහල අවුරුද්දට සිරකරුවන් බලන්න ඥාතීන්ට අවස්ථාව නැහැ

colombotoday

“හරීන් ප්‍රනාන්දු වගේ මොට්ටයෝ මොනව කීවත් අපි අපේ යුතුකම කරනවා“ – බෙංගමුවේ නාලක හිමි

colombotoday