Colombo Today Local News

පුනරුත්ථාපන පනත ගේන්නේ අරගලකරුවන් හෝ විරුද්ධවාදීන් එල්ලන්න නොවේ

පුනරුත්ථාපන කාර්යාංශයක් පිහිටුවීම සඳහා පනත ඉදිරිපත් කළේ අරගලකරුවන් හෝ විරුද්ධවාදීන් එල්ලන්න නොවේ යැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පනතේ තිබූ “නොමඟ ගිය අය” යන වචනය නිසා අරගලය කළ අයට අයට විරුද්ධව ගෙනා පනතක් බවට මතයන් ගිය බවත් නමුත් මෙය එවැනි පනතක් නොවන අතර මෙය වසර දහඅටක් පැරණි කෙටුම්පතක් බවත් විජයදාස රාජපක්ෂ මහතා කීය.

දැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කාර්යය සඳහා මේ පනත් කෙටුම්පත සීමා කර තිබෙන බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Related posts

සුබේරිට සල්ලි ගෙව්ව හැටි කබ්රාල් කියයි

colombotoday

මහජන සාමය පවත්වාගෙන යෑම හමුදාව යටතට

colombotoday

මොරටුව – පිටකොටුව මාර්ගයේ බස් රථ වර්ජනයක්

Admin

හැටන් දුම්රිය ස්ථානයේ අභිරහස් මරණයක්!

Admin

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු සමීක්ෂණයක්

colombotoday

ජනපති රනිල් ඉන්දීය රුපියලෙන් වැඩ ගන්න ‍යයි

Admin