Colombo Today Local News

කවුරු විරුද්ධ වුවත් ඉන්දියාව එක්ක ගිවිසුම ගසා රැකියා දස ලක්ෂයක් බිහිකරනවා – අගමැති

ranil ecta

කවුරුන් විරුද්ධවුවත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති නිසා ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තබන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතිවරයා ඊයේ (20) හම්බන්තොට නිරික්ෂණ සංචාරයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනුයි මේ බව පැවසූවේ.

ඉන්දියාව සමග ඇතිකරගැනිමට යන ගිවිසුමෙන් රැකියා දස ලක්ෂයක් බිහිවන බවත්, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදීන් එයට අකුල් හෙළන බවත්, එසේ රැකියා බිහිවිමට අකුල් හෙලන්නේ ද්‍රෝහීන් බවත් පැවසූ අගමැතිවරයා වත්මන් ආණ්ඩුව ආරම්භ කළ වැඩපිළිවෙල කඩාකප්පල් කිරිමට කිසිවෙකුට ඉඩ නොදෙන බවද අවධාරණය කළේය.

අගමැතිවරයා දැක්වූ අදහස් වැඩිදුරටත් පහතින්.

Related posts

සේනා වී වගාවත් ආක්‍රමණය කිරීමේ අවදානමක්…

colombotoday

ෆිෂ් තෙරපි මගින් HIV ඒඩ්ස් බෝ වීමේ අවධානමක්

colombotoday

හිස්වූ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ වජිර දිවුරුම් දෙයි

colombotoday

ඉස්ලාම් අන්තවාදයට යහපාලන අනුග්‍රහය! රටින් පැන්නූ අන්තවාදියෙක් ගෙන්වන්න හදනවා – අසාද් සාලිගෙන් හෙළිදරව්වක්

colombotoday

ලන්ඩන් කොටින්ට ශ්‍රී ලාංකිය අභිමානය පෙන්වූ බ්‍රිගේඩියර් ප්‍රියංක වෙස්ට්මිනිස්ටර් අධිකරණය වරදකරු කරයි

colombotoday

“අක්බාර් ටවුන්” එඩේරමුල්ල 2 ලෙස නම් කිරීමට තීරණය වේ !

colombotoday