Colombo Today Local News

ජනපති වි‌ශේෂ සාකච්ඡාවකට හිටපු ඇමතිවරු කැඳවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ඇමතිවරු වි‌ශේෂ සාකච්ඡාවක් සඳහා හෙට (14)දින කැඳවීමට නියමිතය.

මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත් කිරීම පිළිබඳව හේතු වු කරුණු පැහැදිලි කර අගමැතිවරයාට සහය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙණු ඇතැයි වාර්තාවේ.

Related posts

පාර්ලිමේන්තුව තුල ශක්තිමත් විපක්ෂයක්?

Admin

මුහුණු ආවරණ අවිධිමත් ලෙස බැහැර කලොත් අත්අඩංගුවට

colombotoday

කොළඹ නැවු තටාකංගනයේ 16කට කොරෝනා.. වරායේ සියළු සේවකයන් අවදානමක

colombotoday

මාස හතරකට පෙර අතුරුදන්වූ තරුණයා තවමත් අතුරුදන්

Admin

වැල්ලවායේ රිය අනතුරින් තිදෙනෙකු මරුට

colombotoday

විමල්ට, දිනේෂ්ට, ඩලස්ට, උදයට මැයි 1 දා ශාලිකා පිටිය තහනම්

colombotoday