Colombo Today Local News

ජනපති වි‌ශේෂ සාකච්ඡාවකට හිටපු ඇමතිවරු කැඳවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ඇමතිවරු වි‌ශේෂ සාකච්ඡාවක් සඳහා හෙට (14)දින කැඳවීමට නියමිතය.

මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත් කිරීම පිළිබඳව හේතු වු කරුණු පැහැදිලි කර අගමැතිවරයාට සහය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙණු ඇතැයි වාර්තාවේ.

Related posts

පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂාවට සිවිල් ආරක්ෂක බළකායේ 1200ක්

colombotoday

රාජ්‍ය ආයතනවලට නිලධාරීන් පත් කිරීම සදහා වූ සිව් පුද්ගල කමිටුව නම් කරයි !

colombotoday

තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ඇරඹේ – රාජාංගණයේ තැපැල් ඡන්ද විමසීම කල් දමයි

colombotoday

ජිනීවා යෝජනාව ගැන ජනපති සියළු පක්ෂවල විසඳුම් ඉල්ලයි

colombotoday

කාන්චනගෙන් කෝටි 50ක් ඉල්ලා සමනලීගෙන් එන්තරවාසියක්…

colombotoday

නීෂා බිස්වාල් ඊළාම්වාදී දෙමළ ඩයස්පොරාව හමුවෙයි.. ලංකාවේ ප්‍රතිසංධානය ගැන සාකච්ඡා

colombotoday