Colombo Today Local News

[Video] මෛත්‍රීගේ ‘පුලතිසි ප්‍රශස්තිය’ උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මහින්ද නමින් ගැයෙයි

රිනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා අන්තර්ජාලයෙන් ඉවත් කරගත් ජනපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාප්තිය නිමිත්නෙත් එළිදැක්වූ නිළ ගිතය ලෙස ප්‍රචාරය කළ “නුඹට පුළුවන් රට හදන්නට, නුඹ අපේ මිනිහෙක්” ගීතය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රූප පෙළක් ඇතුළත් කර අන්තර්ජාලයේ පලකර තිබෙනවා.

එම ගීතය පහතින්

Related posts

ලංකාවට පන්නන්න හැදූ කෝටි 110ක මත්ද්‍රව්‍ය සමග 2ක් තමිල්නාඩු බුද්ධි අංශ අත්අඩංගුවට

Admin

සතොසෙන් දෙන පොල් ගෙඩි තුන දවස් දෙකකට කන්න

Admin

සපුගස්කන්ද දිගටම වැඩ කළොත් වසරකට ඩොලර් මිලියන 300ක ලාභයක්

Admin

දුම්රිය දෙපාර්තමේන්තුව කඩිනමින් අධිකාරියක් කරනවා – ඇමති බන්දුල කියයි

Admin

මීළඟ කැබිනට් හමුවට මහබැංකු අධිපතිට සහ මුදල් අමාත්‍යංශ ලේකම්ට කැඳවීමක්

colombotoday

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් කෙරෙන නව ගැසට් නිවේදනය අනිද්දා නිකුත් කෙරේ

colombotoday