Colombo Today Local News

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් කෙරෙන නව ගැසට් නිවේදනය අනිද්දා නිකුත් කෙරේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇති සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලා නීතියක් බවට පත් කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනයක් ලබන සදුදා නිකුත් කෙරෙන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

මේ අතර බස්නාහිර පළාතේ සීමා දැඩි කරමින් තවත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමටද කටයුතු කරගෙන යන බව ඇය පැවසුවාය.

Related posts

මාතලෙන් ඇල්ලූ අධිවිෂ රසායන ලීටර් 1600 ගෙනැවිත් ඇත්තේ තේ කොළ වලට කලවම් කිරීමටයි…

colombotoday

බුදු දහමට නිගා කළ චීවරධාරියා රිමාන්ඩ්

Admin

තවත් ෆයිසර් එන්නත් තොගයක් කටුනායකට

colombotoday

ජනපති පාර්ලිමේන්තු සභාවට පැමිණෙයි

colombotoday

කොළඹ වරාය නගරයේ Cryptocurrency හුවමාරු මධ්‍යස්ථාන දෙකක් පිහිටුවන්න අනුමැතිය..

Admin

මාර්ග නීති කැඩුවොත් වදින අලුත් දඩ මෙන්න

colombotoday